Paypal vs Payoneer ලංකාවට සල්ලි ගන්න වාසි මොකද්ද ?
ලංකාවට සල්ලි ගන්නවානම් මේ දෙකෙන් කොයිකද හොඳ ?
Paypal ලංකාවට සල්ලි එවන්න බෑ.හොර පාරෙන් කරන්න ගිහින් සල්ලිත් එක්කම එකවුන්ට් freeze උන කතා අහලා තියනවා.
payoneer එකෙනුත් ලංකාවට ගනිද්දී පට්ට ගානක් කැපෙනවා අවාසි ගොඩක් තියනවා කියල අහලා තියනවා.
ලංකාවට සල්ලි ගෙන්නගන්න අය කියන්නකෝ හොඳම ක්‍රමේ මොකද්ද කියල.මගේ අදහස නම් තියෙන්නේ payoneer වලට. paypal ලංකාවට නැති නිසා සල්ලි ගන්න ගිහින් සල්ලි නැති කරගන්න බැරි නිසා.