Paypal vs Payoneer ලංකාවට සල්ලි ගන්න වාසි මොකද්ද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Paypal vs Payoneer ලංකාවට සල්ලි ගන්න වාසි මොකද්ද ?

    ලංකාවට සල්ලි ගන්නවානම් මේ දෙකෙන් කොයිකද හොඳ ?

    Paypal ලංකාවට සල්ලි එවන්න බෑ.හොර පාරෙන් කරන්න ගිහින් සල්ලිත් එක්කම එකවුන්ට් freeze උන කතා අහලා තියනවා.
    payoneer එකෙනුත් ලංකාවට ගනිද්දී පට්ට ගානක් කැපෙනවා අවාසි ගොඩක් තියනවා කියල අහලා තියනවා.

    ලංකාවට සල්ලි ගෙන්නගන්න අය කියන්නකෝ හොඳම ක්‍රමේ මොකද්ද කියල.මගේ අදහස නම් තියෙන්නේ payoneer වලට. paypal ලංකාවට නැති නිසා සල්ලි ගන්න ගිහින් සල්ලි නැති කරගන්න බැරි නිසා.
     
    • Like
    Reactions: nemax and dolag2010

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Payoneer hondayi. Salli kapena eka dekema thiyenawa; loku wenasak naha. Payoneer walin USD walinma genna ganna puluwan. Horen hadana Paypal limit wenna puluwan oni welawaka.
     
    • Like
    Reactions: thilan996

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,323
    5,432
    113
    Panadura
    Payoneer Global Payment Service එකෙන් ෆයිවර්, ක්ලික් බෑන්ක් වගේ ඕනෙම එකකින් සල්ලි ගන්න පුළුවන්. direct deposit කරගන්න පුළුවන්.

    පේපැල් එක පයනියර් එකෙන් වෙරිෆයි කලහම බ්ලොක් වෙන්නේ නෑ කියලත් කියනවා.
     
    • Like
    Reactions: thilan996

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Payoneer Global Payment Service එකෙන් ෆයිවර්, ක්ලික් බෑන්ක් වගේ ඕනෙම එකකින් සල්ලි ගන්න පුළුවන්. direct deposit කරගන්න පුළුවන්.

    පේපැල් එක පයනියර් එකෙන් වෙරිෆයි කලහම බ්ලොක් වෙන්නේ නෑ කියලත් කියනවා.

    :cool::cool::cool:
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Payoneer hondayi. Salli kapena eka dekema thiyenawa; loku wenasak naha. Payoneer walin USD walinma genna ganna puluwan. Horen hadana Paypal limit wenna puluwan oni welawaka.

    thanks payoneer thama ehenam.paypal karanna ghn risk ganna ba

    Payoneer Global Payment Service එකෙන් ෆයිවර්, ක්ලික් බෑන්ක් වගේ ඕනෙම එකකින් සල්ලි ගන්න පුළුවන්. direct deposit කරගන්න පුළුවන්.

    පේපැල් එක පයනියර් එකෙන් වෙරිෆයි කලහම බ්ලොක් වෙන්නේ නෑ කියලත් කියනවා.

    thanks.payoneer hadanawa.paypal sure na.