මචන්ලා, මම කොම් බෑන්ක් ඩෙබිට් කාර්ඩ් එකක් හැදාගත්ත. දැන් මම ඊ බේ එකෙන් බඩු ගන්නව නම් අනිවා පේපැල් අකවුන්ට් එකකට ලින්ක් කරල ගන්න ඕනද බන්?
නැත්තන් ස්ක්‍රිල් එකට ලින්ක් කරල ගන්න පුලුවනිද?
එහෙමත් නැත්තන් ස්ක්‍රිල් එකටයි, පේපැල් එකටයි දෙකටම එකම කාර්ඩ් එක ලින්ක් කරන්න පුලුවන්ද?