මචන්ලා සතියකින් වගේ අද මම ලොග් උනා කොම් බෑන්ක් ඩ්ජිටල් එකවුන්ට් එකට. එක පාරම හීන් දාඩිය දැම්ම යකෝ තනිකරම වෙනස් . අම්බානක පේමන්ට් කරල. තිබ්බ රුපී. නමුත් පොඩ් ගානක් යුරෝ වලින් පෙන්නව. හිතා ගන්න බැරුව ගියා. මැසේජ්, එකවුන්ට් හිස්ට්‍රී බලද්දි මෙක වෙන එකෙක්ගේ එකවුන්ට් එකක් මගේ ලොගින් වලින් ඇවිත්. ඔන්න බලපන් මම සේරම උගේ මැසේජ් බැලුවා. පේමන්ට් හිස්ට්‍රි බැලුවා.
මම කියන්නේ මට වෙන එකෙක්ගේ එකක් ආවනන් මගේ එක තව එකෙක්ට පේන්න පුලුවන් නේද? මම එකවුන්ට් එක කිසිම කාර්ඩ් එකකට ලින්ක් කරල නෑ ඒත් මෙහෙම නම් රිස්ක් එක වැඩී නෙහ්. දෙවැනි පාර ලොග් උනාම තමා මගේ මගේ එකවුන්ට් එකට ආවේ.
ඔය ස්ක්‍රීන් සොට් එක ලොග් උන අනික් එකේ.
උබල ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. දැනගන්න දැම්මේ හිතා ගන්න බැරි උන නිසා

