request එකයි withdrawal දෙකක්. උබ website එකක් හදල එකට එන payments account එකට වැටෙන්න හදන්න පුළුවන්. එකට කොම්පැනි BR එක submit කරල ලීගල් විදියට register වෙන්න ඕන. එහෙම කලත් ලංකාවට මේක දෙන්නේ නැති හේතු ගොඩක් තියෙනවා. paypal,stripe එකෙක් වත් ඕක දෙන්නේ නැහැ. ලංකාවේ අයියල සමහර ad දානවා paypal ,stripe හදල දෙනවා කියල. උන් කරන්නේ පිටරට ID එකක් BR එකක් fake විදියට හදල submit කරනවා. හැබැයි අහු උන ගමන් සස්පෙන්ඩ්. අර dropshiping හිච්චි කොල්ලෝ එක පාරට පොස්ට් දන්නේ සස්පෙන්ඩ් උනා මොකද කරන්නේ ගගා. ඒ මේ කියන wave එකක් ගිය වෙලාවට රොත්ත පිටින් සස්පෙන්ඩ්.