මචන්ලා මම ඩනට දවස් 40 විතර කලින් ඊබේයි එකෙන් බඩ්ඩක් ඕඩර් කලා. බුවා පොස්ට් කලාලු ඒ උනාට ආවේනෑ. මම සල්ලි ඉල්ලුවා. සේලර් රිෆවුන්ඩ් කරල තිබුනා. ඒත් පේපල් එකේ පෙන්නේ මේ විදියට. ක්රේඩිට් කාඩ් එකට ඇවිල්ලත් නෑ. මෙහෙමද සල්ලි රිටන් කරන්නේ මචන්ලා