We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-xxxx. This happened because it has been denied by the card issuer.
The bank that issued your card didn't approve this transaction. Please contact the card issuer's customer service department if you have any questions. Or you can add a different card now to continue
මචං මම සම්පත් කාඩ් එකේ සල්ලි නැති වෙලාවට පීපල්ස් බෑන්ක් කාඩ් එකෙන් ගෙවනවා. ලගදීද් $ 50 ක අයිටම් එකකට ගෙව්වා. පීපල්ස් බෑන්ක් කාඩ් එකේ සල්ලි තියෙනවා. ඇයි මචංලා මෙහෙම වෙන්නේ? පීපල්ස් කාඩ් දැන් සපෝර්ට් කරන්නේ නැද්ද පේ පෑල් ?
සම්පත් කාඩ් එක එපාවෙලා තියෙන්නේ.
පේ පෑල් සපෝර්ට් කරන හොඳම බෑන්ක් කාඩ් එක මොකක්ද