Payza ගැන දැන ගන්න ඕනේ.
Payza ගැන පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ. පුළුවන් කෙනක් හෙල්ප් දෙන්න.
Payza වලට සල්ලි ගත්තා ට පස්සේ ඒවා Skrill , NETELLER , worldremit.com වලට ගන්න ක්‍රමයක් තියෙනවද ? මට Ez Cash වලට ගන්න ඕනේ එකයි ඒ Account වලට ගන්න හදන්නේ.
payza donate button එක හදා ගන්න අපි හදන්න ඕනේ personal account එකක් ද business Account එකක් ද ඒ දෙකේ තියෙන වෙනස මොකක් ද ? business එක ෆ්‍රී නැද්ද ?