PC එකක් Assemble කරන්න HEL (Part 2)
යාලුවනේ මම මේ motherboard එක ගන්නව
මිළ රැ 13500/= මාතරින් ගන්න පුලුවනි
එත් දැන් තියෙන ගැටලුව තමයි Processor මිළ වැඩි වීම
මට Core i3 Processor එකක් Install කරන්න උවමනා උනා
එත් මිළ රැ 13900/= ක් කියනවනේ
මට පහුවෙලා Core i3 Processor එකක් Install කරන්න පුලුවනි
මේ motherboard (Intel® DH55HC) එකට ගැලපෙන
රැ 8500කට ගන්න පුලුවන් Processor එකක් යෝජනා කරන්න
Intel® සමාගම අනුමත කරන්නේ නම් මෙන්න මේ Processor ගැලපෙන්නෙ කියල
එත් මිළ රැ 13900/= ත් වැඩියි
Quote:
At product launch, this desktop board supports:
* Intel® Core™ i7 processors in an LGA1156 socket
* Intel® Core™ i5 processors in an LGA1156 socket
* Intel® Core™ i3 processors in an LGA1156 socket
* Intel® Pentium® processors in an LGA1156 socket

small mistake
ekaa tamay math baluwe