machan dell 5558 lap ekakata oka karanna puluwanda? I7,8GB,4GB nvedia 920m,
ලැප් වලට නම් ටිකක් කේස් බන්
Data ගැන අවුලක් නැත්තම් දාලා බලපන්
දාලම තමයි බලන්න ඕන බන් ඕක Compatible ද කියලා
Google එකේ බලපන් Dell 5558 Hakintosh කියලා ගහලා search කරලා
Try එකක් දීලා අවුලක් උනොත් අහපන් හෙල්ප් එකක් දෙන්නම්
yako man meka danna gihin mokaddo huttapparayak wela dana eka newettuwa.. aye danna one balanna
මොකෝ උනේ?
Install කරගත්තේ වත් නැද්ද?
මේක ටිකක් ලේසියි නොර්මල් PC එකක Bootable Pen එක හදන්න පුලුවන් නිසා


