PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan dell 5558 lap ekakata oka karanna puluwanda? I7,8GB,4GB nvedia 920m,

    ලැප් වලට නම් ටිකක් කේස් බන්
    Data ගැන අවුලක් නැත්තම් දාලා බලපන්
    දාලම තමයි බලන්න ඕන බන් ඕක Compatible ද කියලා
    Google එකේ බලපන් Dell 5558 Hakintosh කියලා ගහලා search කරලා
    Try එකක් දීලා අවුලක් උනොත් අහපන් හෙල්ප් එකක් දෙන්නම්


    yako man meka danna gihin mokaddo huttapparayak wela dana eka newettuwa.. aye danna one balanna

    මොකෝ උනේ?
    Install කරගත්තේ වත් නැද්ද?
    මේක ටිකක් ලේසියි නොර්මල් PC එකක Bootable Pen එක හදන්න පුලුවන් නිසා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    good work..rep+

    <P>Bump</P>

    :):):)

    El Capitan daanna kramayak nadda mcn?

    පුලුවන් නේද බන් Mac Pawn කියන Tool එකෙන්
    මම Try කලේ නම් නෑ
    මේක Edited Distro එකක් නිසා බයයි බන් update කරන්න
    El captain එකයි Yosemite එකයි මහලොකු වෙනසක් නම් නෑ හැබැයි

    උඹට කෙලින්ම El captain දාන්න පුලුවන් Bootable පෙන් එක හදාගන්න පුලුවන් නම් Apple or Hakintosh PC එකකින්
    Tonymacx86 එකෙන් බලාගන්න පුලුවන් විස්තර
     

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    මම දැම්මේ නම් නෑ එත් එළ වගේ!

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Screen_Shot_2016_05_06_at_8_02_25_PM.png
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mamath gahuwa.
    drivers awl giya.

    උඹ දැම්මෙත් NIRESH YOSEMITE ZONE DMG එකෙන්ද නැත්තම් APPLE එකකින් BOOTABLE PEN එක FORMAT කරලද?

    :):)

    මම දැම්මේ නම් නෑ එත් එළ වගේ!

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඔව් ඔව් පට්ට OS එක
    දාලා බලපන්
    :):):)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    rep++
    daaala balanna onee bng
    uba kiyanawa ne lap ekata daana epa kiyala,eka nisa PC ekata dala balanna onee aniwa nxt week wage
    TFS mchng
    PC eka 4GB ram,quad core processor ekak madi wei da performance,browsing walata and oya film ekak balanna witharai use karanne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    rep++
    daaala balanna onee bng
    uba kiyanawa ne lap ekata daana epa kiyala,eka nisa PC ekata dala balanna onee aniwa nxt week wage
    TFS mchng
    PC eka 4GB ram,quad core processor ekak madi wei da performance,browsing walata and oya film ekak balanna witharai use karanne

    ඔව් බන් ලැප් නම් ටිකක් කේස්
    PC එකට දාලා බලපන්
    හිතන තරම් ලේසි නෑ බන්
    වරදින්න පුලුවන්
    වැරදුනාට ගේම අතාරින්න එපා
    අනිවා INSTALL කරගන්න පුලුවන් TRY කලොත්
    ඔය SPECS ඇති බන් උඹේ වැඩ ටික කරගන්න නම්.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අනේ සහෝ නොදන්න ඇපල් වලට වඩා ඉපදුන දා පටන් දන්න වින්ඩෝස් හොදයි බං.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හැබැයි ඕක පේන්නෙ නම් ඔරිජිනල් ඇපල් නෙවෙයි වගේ...කවුරු හරි හදපු crack version එකක් වගේ,,,නැද්ද මම අහන්නෙ....

    මම කිව්වෙ මට හිතුන දේ...