PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka original apple os ekada bn??
    Original OS eka thamai machan.
    Boot eka thamai customize karala hadanne pc wala boot wena widiyata..


    mamath mage pc eke mac osx 10.9 use karanne
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/1a8yCM

    Link eka wada na ban...

    REP ++ :):):)

    Thanks...
    rep+++++++

    පට්ටම නෙ බන්
    ISO එක බාගන්න ප්ලේස් එකක් දීපන් කෝ

    Machan ISO link ekak dena eka nam aulak na hoyala.
    Eth wada karanne na ban ISO eka.
    Pen eken boot karanna DMG ekama one.
    Math mulinma kale ISO eken. eka boot wenne na...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elementary os dala ඩුවල් බුට් දුන්නානම් රැවුලත් බේරන් කැදත් බොන්න පුළුවන්

    https://elementary.io/

    OJ8GIKZ.png
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සොහොන;20114302 said:
    elementary os dala ඩුවල් බුට් දුන්නානම් රැවුලත් බේරන් කැදත් බොන්න පුළුවන්

    https://elementary.io/

    OJ8GIKZ.png

    රැවුල නම් බේරගත්තා කියමුකෝ කෝ බන් බොන්න කැද
    ඕවට කෝ Softwares ?
    මේකට Dual Boot දාලා ගත්තා නම් හොද නැද්ද windows එක්ක
    හොදට Softwares තියෙනවනේ දෙකටම

    :P:P:P:P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රැවුල නම් බේරගත්තා කියමුකෝ කෝ බන් බොන්න කැද
    ඕවට කෝ Softwares ?
    මේකට Dual Boot දාලා ගත්තා නම් හොද නැද්ද windows එක්ක
    හොදට Softwares තියෙනවනේ දෙකටම

    :P:P:P:P

    සොෆ්ට්වෙයාර් තියනවා ඕක මම දාලා බැලුවා වින්ඩෝස් වල ඕනේ කරන ටික දාගෙන MAC os එකේ අත්දැකීම ගන්න පුළුවන් 8 gb RaM එකක් නම් ඕනේ නැ