pc එකේ අමුතු ලෙඩක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කනෙක්ට් කරන සොකට් එක බලන්න ඕවගෙ ශෝට් තියෙනවද නැත්තං වෝල්ටේජ් එක වෙනස් වෙලාද කියල

    පවර් සප්ලයි එක ලෙඩ දෙනකොට ඔහොම වෙන්ව

    මදර් බෝඩ් එක ඊලග එක දෙකෙන් එකක් තමා ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: SEMA and NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Okkotama kalin balapan Casing eke power switch ekai,restart switch ekai galawala power On karala.matath oya wage leadak awa,power switch eke awula thibbe,passe restart switch ekata power line eka dila demma.wede hari. Switch dekama galawala on karala balapan.Eth seen eka wenawanam power supply eka poddak maru karala balapan.eth hari giye nathinam board eka galawala hodata contact cleaner gahala sudda karala dala balapan.A hari giye nathinam ithin board eke awulak.
     
    • Like
    Reactions: SEMA

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මගෙත් ඕකම ආවා. පවර් සප්ලයි කේස් එකක් කියල හිතල ඒක මාරු කලා හරි ගියේ නැ. පස්සේ මදර් බෝඩ් කේස් එකක් කියල හිතල තිබ්බ පරන මදර් බෝඩ් එකක් දාලා බැලුව ඒත් හරි ගියේ නැ. බැලින්නම් කේස් එක තිබිල තියෙන්නේ VGA එකේ (GT 1030). ඒක ගැලෙව්වම ආයෙත් වෙඩි වගේ වැඩ. අපරාදේ අලුතෙන් පවර් සප්ලයි එකකුත් ගත්තා. :confused:
     
    • Like
    Reactions: SEMA

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    මගෙත් ඕකම ආවා. පවර් සප්ලයි කේස් එකක් කියල හිතල ඒක මාරු කලා හරි ගියේ නැ. පස්සේ මදර් බෝඩ් කේස් එකක් කියල හිතල තිබ්බ පරන මදර් බෝඩ් එකක් දාලා බැලුව ඒත් හරි ගියේ නැ. බැලින්නම් කේස් එක තිබිල තියෙන්නේ VGA එකේ (GT 1030). ඒක ගැලෙව්වම ආයෙත් වෙඩි වගේ වැඩ. අපරාදේ අලුතෙන් පවර් සප්ලයි එකකුත් ගත්තා. :confused:
    iye ude obapu gaman on una awlk natuwa. ada ude on karanakota display na. me lede enna kalin hardware walata atha thibbe gpu thermal paste maru karanna witarai. ekada danne na awla