දම්රෝ INNOVEX TV

Gru

Member
Nov 24, 2010
674
18
0
පැටියා;15020666 said:
2 Years Warranty denawa ban. And Damro is a well established company.
Unta calla karapan. Gedaratama awit repair karala dei. :yes:

Damro is a sinking ship right now:rolleyes:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
මන් ලග තියෙන්නේ INNOVEX LED 3D 42 TV එකක් දැනට අරගෙන අවුරුද්දක් විතර වෙනව.
කිසිම අවුලක් නෑ.
3D එහෙමත් නියමෙට පේනව.
අනික දම්රෝ එකේ සර්විසුත් උපරිමයි.
මම අදුනන කෙනෙක්ගේ දම්රෝ එකෙන් ගත්ත වොශින් මැශින් එකක් කැඩිල උන්ට ඉන්ෆොම් කලම උන් ගෙදරටම ඇවිල්ල එක අරන් ඒකට අලුත් එකක් දීල ගිහිල්ල දීල තිබුනා.
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mama danna widiyata Damro eke after service nam superb, ape wachine machine eka apema athin podi awulak awillath hadala dunna warranty period eke.....WM eka nam thaama elatama wada, me kiyana TV eke picture quality eka nam tikak madi wage thamai, a unaata me wage aul awoth nam aniwa aluth ekak ganna puluwan warranty period eke :yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මන් ලග තියෙන්නේ INNOVEX LED 3D 42 TV එකක් දැනට අරගෙන අවුරුද්දක් විතර වෙනව.
    කිසිම අවුලක් නෑ.
    3D එහෙමත් නියමෙට පේනව.
    අනික දම්රෝ එකේ සර්විසුත් උපරිමයි.
    මම අදුනන කෙනෙක්ගේ දම්රෝ එකෙන් ගත්ත වොශින් මැශින් එකක් කැඩිල උන්ට ඉන්ෆොම් කලම උන් ගෙදරටම ඇවිල්ල එක අරන් ඒකට අලුත් එකක් දීල ගිහිල්ල දීල තිබුනා.

    mageth tiyenne 42" 3DTV eka dan awurddak elatama wada, HD/3D channel elatama wada, Hitachi board ekak tiyenne man hithe PC eke HDMI gahuwama ganne Hitachi kiyala
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Warrenty claim kala....
    aul godak adui
    eth ithin pic quality ehema madi.
    eka ithin defect ekak nemei apu hatimane...
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    උඔට කැඩිච්චි මගුලක් දිලා තියෙන්නෙ බං,අනේ අම්මෙ මමත් දැන් හෙන කාලයක් ඉඳන් ඔක පාවිච්චි කරන්නෙ,අවුලක් තියනවා නම් වොරන්ට් ගන්න,ඔනම බ්‍රැන්ඩ් එකක් ඔහොම වෙන්න පුළුවන් බං,එකට ක්ම්පනි එක පලි නැ.එකට තමා වොරන්ටි කියලා එකක් එන්නෙ.
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නිකන් බොරු දන්න එපා බන්.ඔක මමත් පාවීචිචී කරනවා කිසි අව්ලක් නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් වැඩකරන තැනින් ටිවි එකක් දුන්නා බන් skyworth කියලා එකේ නම් කිසි අවුලක් නෑ බබා වගේ වැඩ දැන් මාස 8ක් විතර වෙනවා 'එකත් චයිනිස් එකක්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඔට කැඩිච්චි මගුලක් දිලා තියෙන්නෙ බං,අනේ අම්මෙ මමත් දැන් හෙන කාලයක් ඉඳන් ඔක පාවිච්චි කරන්නෙ,අවුලක් තියනවා නම් වොරන්ට් ගන්න,ඔනම බ්‍රැන්ඩ් එකක් ඔහොම වෙන්න පුළුවන් බං,එකට ක්ම්පනි එක පලි නැ.එකට තමා වොරන්ටි කියලා එකක් එන්නෙ.

    warenty gattha yakow
    daala tiyenne

    :growl::growl::growl::growl:
    thred eka edit karanna baa dan ekai first page eke daanna bari une...
    :baffled::baffled::baffled::baffled:

    නිකන් බොරු දන්න එපා බන්.ඔක මමත් පාවීචිචී කරනවා කිසි අව්ලක් නැහැ
    mata pissuda ban boru daanna
    mama kiwwe tiyena leda..
    dan nam hoda tv awilla athi.
    mama kiwwe oya innovex apuma kale gana...

    මටත් වැඩකරන තැනින් ටිවි එකක් දුන්නා බන් skyworth කියලා එකේ නම් කිසි අවුලක් නෑ බබා වගේ වැඩ දැන් මාස 8ක් විතර වෙනවා 'එකත් චයිනිස් එකක්

    ane manda ban
    eke colours hodaida
    sounds quality da?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    නිකන් හම්බවෙච්ච අස්සයගේ දත් ගනින්න එපා බං.... :P

    මම ඔය LED 3D TV එකක් බැලුවා.... මෙලෝ රහක් නෑ..... 3D තියා 2D වත් නෑ වගේ..... :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ehematama aulak kiyanna ne sound equalizer ekak preset channels wagayakuth thiyenawa . aula thiyenne pen eken read karana video format avi,DivX,mpeg wage format witharai anith wa nam aulak ne

    ape eke MKV, VOB play wenawa ban
    1080 P videos ehemath play wenawa but qulity eka godak adui colours ehemath grayscale wela wage penne ethakota...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    Mata oya wage deyak una, LG tv ekak gaththa davas deken screen eke ainen rathu hini irak arwa arpahu dunna wena ekak dunna masa 6 king arye vena ledak ekath maru kala passse full hd ekak ganna LG eka vikunuwa. passé sony full HD ekak gaththa dan awrudu 2 kat langai thama hondata wada.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ape eke MKV, VOB play wenawa ban
    1080 P videos ehemath play wenawa but qulity eka godak adui colours ehemath grayscale wela wage penne ethakota...

    උඹට උඹෙ නෑයා ලෙඩ ගොඩක් දීලා තියෙන්නෙ :lol:
    මගෙ TV එකේ 1080P videos වැඩ කිසි ගින්නක් නැතුව. :lol:

    WbqlBSc.jpg

    n9G26RU.jpg

    SGhI7nR.jpg