mageth tiyenne 42" 3DTV eka dan awurddak elatama wada, HD/3D channel elatama wada, Hitachi board ekak tiyenne man hithe PC eke HDMI gahuwama ganne Hitachi kiyala
bn ob oya okkoma company board eka ganne ekama company eken.
mageth tiyenne 42" 3DTV eka dan awurddak elatama wada, HD/3D channel elatama wada, Hitachi board ekak tiyenne man hithe PC eke HDMI gahuwama ganne Hitachi kiyala
පැටියා;16186759 said:උඹට උඹෙ නෑයා ලෙඩ ගොඩක් දීලා තියෙන්නෙ
මගෙ TV එකේ 1080P videos වැඩ කිසි ගින්නක් නැතුව.
![]()
![]()
![]()

නිකන් හම්බවෙච්ච අස්සයගේ දත් ගනින්න එපා බං....![]()
මම ඔය LED 3D TV එකක් බැලුවා.... මෙලෝ රහක් නෑ..... 3D තියා 2D වත් නෑ වගේ.....![]()
kauda ban kiwwe 1080P play wenne na kiyala..
apeth play wenawa...
Video play una kiyanne TV eka full HD kiyala kiyana eka nemei ban
TV eka HD Ready..
a kiyanne 1080P convert wela play wenne 720P walata...

පැටියා;16189148 said:උඹ එහෙම කතාවක් නෙවෙයිනෙ කිවුවෙ. උඹ කිවුවෙ 1080P video play කරද්දි Grayscale වෙනවා කියලනෙ. බොරු දාන්න එපා බං.
මම දන්නවා මේ TV එක Full HD නෙවෙයි කියලා. ඒත් 1080P video 720P වලට convert වෙලා හරි හොඳට පේනවා grayscale වෙන්නෙ නෑ.
720P වලට convert වෙන එක samsung sony toshiba hitachi hayer skyworth ඕනෙම HD ready TV එකක වෙනවා.![]()

monawa unath kisi karadarayak nathi TV ekak. poddakwath rath wenneth naha. una video file format ekak play wenawa.

උබේ ටීවී එක කොහොමත් ෆුල් HD නෙමෙයි නේ.
උන් ඒක ගහලම තියෙනවනේ.

hm.. Full HD kiyala nam gahala na thamai...
HD ready kiyala gahalath nadda manda (sure ne hariyatama)
Colours Fade wela penawa kiyala gahalath na habai..
![]()
Damro එකේ ITVE321HS එක 42000යි. 

පැටියා;16198695 said:ඔය තියෙන්නෙ ITVE32HS කියලා ලොකුවට.
උඹ හද්ද පරණ ජරාවක් අරන් තියෙන්නෙ. දම්රෝ එක ඔය model ඔක විතුනන්නෙ නෑ බං දැං අවුරුද්දක විතර ඉඳං. පරණ stock ටික තමා ඔය wasi.lk වගේ දාලා විකුනන්නෙ අඩුවට. ඔය Model එක තමා 31000ට විකුනන්නෙ පිට තැන වල.Damro එකේ ITVE321HS එක 42000යි.
උඹෙ එක හද්ද පරණ ජරාවක්![]()