දම්රෝ INNOVEX TV

donta

Member
Jun 11, 2013
2,916
304
0
පැටියා;16198695 said:
ඔය තියෙන්නෙ ITVE32HS කියලා ලොකුවට.
උඹ හද්ද පරණ ජරාවක් අරන් තියෙන්නෙ. දම්රෝ එක ඔය model ඔක විතුනන්නෙ නෑ බං දැං අවුරුද්දක විතර ඉඳං. පරණ stock ටික තමා ඔය wasi.lk වගේ දාලා විකුනන්නෙ අඩුවට. ඔය Model එක තමා 31000ට විකුනන්නෙ පිට තැන වල. :D Damro එකේ ITVE321HS එක 42000යි.
උඹෙ එක හද්ද පරණ ජරාවක් :D:yes:

:yes::yes:
 

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    මචන් wasi.lk සයිට් එකෙන් ගනින්.. උන්ගෙ අඩුයි මාර විදියට හැම Electronic බඩුවම වගේ.. හොර බඩු නෙමේ.. බය වෙන්න එපා.. මං Magic Bullet එකක් ගත්තා 4500ට Warrenty එක්ක.. උන් Innovex TV වලට Damro Warranty එකම තමා දෙන්නෙ 2Yrs.. බය වෙන්න එපා ඒක හින්දා.. හැබැයි මචන් උන්ගෙ අනිත් Brands වල TV ත් අඩුයි සැහෙන්න.. ඒක හින්දා හොද Brand එකක් ගන්න කියලා තමා මගෙත් මතය..
    යටින් තියෙන පික් එකේ තියෙනවා උන්ගෙ Site එකෙන් 3D TV 3ක් Compare කරලා.. මන් කොටු කරලා තියෙන එවා බලපන් හොදට.. 3ම එකම විදියට Compare කරන්න යන්න එපා.. මං කොටු කරේ ඒකයි වැදගත් ඒවා.. උන්ගෙ තව TV තියෙනවා.. හොද එකක් ගනින්.. මං නම් කැමති මේකට.. ගාන හින්දා.. (MY DREAM TV - මේකට කරන්ට් එකත් 50W යන්නෙ)
    22" CRT TV එකකට 108W ක් යනවා.. ඒක හින්දා හරි බාගයක් වගේ අඩු කරගන්න පුලුවන් LED එකක් ගත්තොත් 50W නෙ යන්නෙ ඒකයි..
    :rolleyes:
    xciz55.jpg