
iye ude obapu gaman on una awlk natuwa. ada ude on karanakota display na. me lede enna kalin hardware walata atha thibbe gpu thermal paste maru karanna witarai. ekada danne na awlaමගෙත් ඕකම ආවා. පවර් සප්ලයි කේස් එකක් කියල හිතල ඒක මාරු කලා හරි ගියේ නැ. පස්සේ මදර් බෝඩ් කේස් එකක් කියල හිතල තිබ්බ පරන මදර් බෝඩ් එකක් දාලා බැලුව ඒත් හරි ගියේ නැ. බැලින්නම් කේස් එක තිබිල තියෙන්නේ VGA එකේ (GT 1030). ඒක ගැලෙව්වම ආයෙත් වෙඩි වගේ වැඩ. අපරාදේ අලුතෙන් පවර් සප්ලයි එකකුත් ගත්තා.![]()
Oya case eka tibba PC ekaka. Motherboard eke bad caps 2 tibba replace karata passe hari giya.
Caps wala udin balala hoyaganna beri nam ESR balanna wei![]()