pc එකේ අමුතු ලෙඩක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඕකනෙ PC එපාවෙන්නෙ ග්‍රිඩ් එකේ වැරැද්දක්ද මන්ද MB/PSU අවුරුද්දකට දෙකකට වඩා තියෙන්නෑ

    ඒකට 2014 ගත්ත ලැප්ටොප් එක තාම වැඩ බැටරිය විතරයි සවුත්තු
    ehema wenne kohomada ban. UPS ekak daganin. Api me use karanne desktop awrudu bara ganak. Katu thread eka balapan poddak
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Awrudu 9ta UPS 3 awlak na ne :rolleyes:

    battery kohomath tiyenne awrudu 3 wage thama.

    Laps leda denna giyama ita hapan. Keyboard, Display, Battery case aniwa enawa
    PSU 2i Mobo 2i Mobo maru karana karana welawata ewata hariyana RAM Processor...
    Lap ekak use karanawata wada saahena expensive
     
    • Like
    Reactions: TNHM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    PSU 2i Mobo 2i Mobo maru karana karana welawata ewata hariyana RAM Processor...
    Lap ekak use karanawata wada saahena expensive
    Ape nam PSU, MB, RAM case mokuth na. UPS battery dead wena eka witarai.

    Mage laga thama tiyenawa 2006 gatta Core 2 duo eka. machine eka thawama weda.

    oken man hambu karala athi netiwenna. itapasse tibba ekath tiyenawa thama ekath weda.

    meka nam hambawela awrudu 3 witara wenawa.
     
    • Like
    Reactions: TNHM

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    beep codes denawada?

    1 and 2 times wala fans on wenawada?

    fans on wenawa nam kochchara welawak PSU eka on eke tiyenawada (power OK signal)

    ස්පීකර් නම් ගලවලා තියෙන්නේ. පලවෙනි පාරෙයි දෙවිනි පාරෙයි ෆන් ඔන් වෙනවා. ෆෑන් ඔන් එකේ තප්පරයක් දෙකක් වගේ තියෙනවා
     
    • Like
    Reactions: TNHM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ස්පීකර් නම් ගලවලා තියෙන්නේ. පලවෙනි පාරෙයි දෙවිනි පාරෙයි ෆන් ඔන් වෙනවා. ෆෑන් ඔන් එකේ තප්පරයක් දෙකක් වගේ තියෙනවා
    Oya case eka tibba PC ekaka. Motherboard eke bad caps 2 tibba replace karata passe hari giya.

    Caps wala udin balala hoyaganna beri nam ESR balanna wei :(
     
    • Like
    Reactions: TNHM

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mage Acer 4752 Lap ekak thyenawa dan 10 years wenawa. Thamath wada. Aeka on wenneth oya widiyatama thami. eka parak complete boot wunama oni tharam shutdown karala ayeth boot karanna puluwan kisi awulak na. Next day ayeth 1st time display enne nathiwa bios waladi stuck wela dvd writer eka start wenawa nawathinawa...Ithn power button eka press karala 2nd time boot karama normal boot wenawa. 2weeks wage on kare nathiwa thibunoth 10 time wath try karanna wenawa normal widiyata boot wenna.
     

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    ඔය වගේ ඒවා හොයන්න ගියාම එපා වෙනවා.
    සමහර ඒවා ටික කාලයක් තිබිලා හරි යනවා.
    මම නම් කරන්නේ හිත හදාගෙන ඔන් වෙන්නේ නැති වෙනකම් use කරලා use කරන්න බැරිම උනාට පස්සේ තමයි බලන්නේ මොකද්ද අවුල කියලා.

    GPU එකක් තියෙනවා නම් ගලවලා බලන්න.
    නැත්නම් 99% ම PSU or Motherboard තමයි.
    අද vga එක ගලවලා ඔන් කරා. ඔබපු ගමන් ඔන් වෙලා ඩිස්ප්ලේත් ආවා අවුලක් නැතුව. ඒපාර ආයෙ ඕෆ් කරලා vga එක හයි කරා. ඊයේ රෑ වින්ඩෝස් අප්ඩේට් එකකුත් දාලා ඕෆ් කරේ. හෙට උදේ මුකුත් ගලවන්නේ නැත්තුව බලන්න ඕනේ
     
    • Like
    Reactions: TNHM