Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????
මගේ කොම්පියුටරේ වෙලාව වෙනස් වෙනවා 30 min වලින් වගේ එක පාරට වෙනස් වෙනවා C mos එක බැහැලද ? එහෙම නැත්තම් වෙන අයුල්ක්ද මොකද C Mos එක බැස්සම කොම්පියුටරේ on කරනකොට හැදුවම තියනවනේ ඒත් මේක එහෙම නෑ විනාඩි 30 න් 30 ට වගේ වෙනස් වෙනවා හදාගන්න විදියක් කියන්න win 10 තියන්නේ ...windows update උනා පෙරේද ඊට පස්සේ තමා ඔය අයුල අවේ ..