Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????

Joker_96

Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    Pc එකේ වෙලාව වෙනස් වෙනවා ???????

    මගේ කොම්පියුටරේ වෙලාව වෙනස් වෙනවා 30 min වලින් වගේ එක පාරට වෙනස් වෙනවා C mos එක බැහැලද ? එහෙම නැත්තම් වෙන අයුල්ක්ද මොකද C Mos එක බැස්සම කොම්පියුටරේ on කරනකොට හැදුවම තියනවනේ ඒත් මේක එහෙම නෑ විනාඩි 30 න් 30 ට වගේ වෙනස් වෙනවා හදාගන්න විදියක් කියන්න win 10 තියන්නේ ...windows update උනා පෙරේද ඊට පස්සේ තමා ඔය අයුල අවේ ..:angry::angry::angry::angry::angry::(:(:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තිහයි ? :dull: :dull:
    අද උදේ බලනකොට මගෙ දිනේ 2069 වෙලා :dull: :dull:
    ටයිම් සෝන් වල අවුලක් නෑ :no: :no:
    වෙලාව අප්ඩේට් කරන්න කරන්න 2069 මයි වැටෙන්නෙ :oo: :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටයිම් සෝන් කේස් එකක් පුටේ.
    1 ක්ලොක් එක ක්ලික් කරලා Date and Time Settings යන්න
    2 Date and Time යටතේ තියන Change time zone බට්න් එක ක්ලික් කරන්න.
    3 දැන් ශ්‍රී ජයවර්ධන පුරට ටයිම් සෝන් එක හදන්න.
     
    උඹ නම් මල්ලි අනාගතයට ගිහින් ආයි කතා දෙකක් නෑ
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    time zone වෙනස් වෙලාද බලන්න

    auto update දාල ඇති

    JjrqfpO.png

    na nee
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    ටයිම් සෝන් කේස් එකක් පුටේ.
    1 ක්ලොක් එක ක්ලික් කරලා Date and Time Settings යන්න
    2 Date and Time යටතේ තියන Change time zone බට්න් එක ක්ලික් කරන්න.
    3 දැන් ශ්‍රී ජයවර්ධන පුරට ටයිම් සෝන් එක හදන්න.

    ehema thama thiynneee :(:(:(:(:(:(
     
    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    තිහයි ? :dull: :dull:
    අද උදේ බලනකොට මගෙ දිනේ 2069 වෙලා :dull: :dull:
    ටයිම් සෝන් වල අවුලක් නෑ :no: :no:
    වෙලාව අප්ඩේට් කරන්න කරන්න 2069 මයි වැටෙන්නෙ :oo: :oo:

    hikz aiyoo salli
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ehema thama thiynneee :(:(:(:(:(:(

    එහෙනම් මල්ලි ඔය ඩේට් ඇන්ඩ් ටයිම් බොක්ස් එකේ තියන ඉන්ටනෙට් ටයිම් ටැබ් එක ක්ලික් කරලා, එතනින් චේන්ජ් සෙටිංස් ගන්න. දැන් ටයිම් සිංක් කර චෙක් බොක්ස් එකේ චෙක් එක අයින් කරලා ඕකේ කරන්න.
    නැත්තං එතන තියන මෙනු එකෙන් time.windows.com කියන එක තෝරන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    windows service වලට ගිහින් windows time service එක restrat කරලා බලන්න.

    task manager >services>w32time >restart
    task manager >services>w32time >open service >windows time > right click on windows time > restrat

    startup type manual නම් තියෙන්නේ automatic දෙන්න

    task manager >services>w32time >open service >windows time > right click on windows time > propeties >startup type > change it
     
    :D:D:D:D:D:D
    elama ekama thnq wewa hamota suba aluth awurddak wewa
    Jaya wewa
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මෙන්න මේ හේතු නිසා වෙලාව වෙනස් වෙන්න පුළුවන්.

    1. CMOS බැටරියේ කල් ඉකුත් වන විට. (බැටරිය බැහැලා නම්) වෙලාව වෙනස්වීමේ සීමාවක් නැහැ. අවුරුදු ගණන් මාස ගණන් වෙනස් වෙනවා.
    2. Time Zone වෙනස් වූ විට.
    3. Time එක කිසියම් සර්වරයක් සමග auto Synchronize වූ විට. ඉන්ටනෙට් හරහා සමහර web sites වලට ගියවිටත් මෙය සිදුවන්න පුළුවන් අප නොදැනුවත්වම. සමහරටිට ඒවාට log වෙලා Time එක Synchronize කළාම. නිදසුනක් ලෙස Greenwitch සයිට් එක.​

    2 සහ 3 අවස්ථාවල වෙනස්වීම සැම විටම සිදුවන්නෙ නිශ්චිත කාලයකින් පැයකින් පැය බාගෙකින් වාගෙ.

    ඔබේ වෙලා ඇත්තෙත් එවැන්නක්. චෙක් කරලා බලන්න.
     
    ow wade hari mn hithanne :D