PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...?

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...?

    how-to-re-install-your-software-sudusm.blogspot.com-.jpg


    ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ කාට කාටත් උවමනා වෙන දෙයක්.. දැන් අපි හැමෝගෙම PC format කරනවනේ.. ගොඩක් අය මේක ගෙදරදීම කරගන්නවා ඉතා කලාතුරකින් කෙනක් තමයි කඩේකට එහෙම අරගෙන ගිහිලා PC එක format කරන්නේ ඉතින් ඔය එහෙම නොකරත් කරත්.. ඔයාලගේ PC එකට අවශ්‍ය software's ටික එක පාරම install කරගන්න තියනවනං කොච්චර දෙයක්ද නේ... ආයෙත් අහලා.. හෙන ලේසියි .. ඉතින් ඕක කරන විදිය අපි බලමු..

    පොඩිම පොඩි දෙයයි මෙන්න මේ පහල තියෙන list එකෙන් ඔයාට ඕනි කරනprograms ටික තෝරගන්න . (tik එක දාන්න)


    Capture.JPG


    දැන් ඉතින් මේ වගේ තොරගෙනනේ තියෙන්නේ..


    brouse programmes.jpg


    ඊට පස්සේ යටම තියනවා GET INSTALLER කියලා අන්න එක දෙයියනේ කියල click කරපුවාම
    1MB වගේ setup file එකක් dowanload වෙයි..


    get installer.jpg

    දැන් ඉතින් මොනවද බලන් ඉන්නේ. එක ඉන්ස්ටෝල් කොරන්න.. හෙහ් හේ...

    මේකේ වැඩ කරනවා කරදරයි වගේ නන් මෙන්න මේ site එකට යන්න...

    http://ninite.com/

    මෙය උපුටගනීමක් බව කරුණාවෙන් සලකන්න.උපුටාගැනීම සුදුමහත්තයාගේ බ්ලොගයෙන්....;);););)

    කට්ටියව වටීවි කියල හිතුන ඉතින් දැම්ම ඔන්න.
    වටිනවා නම් අපිටත් ++++++++ රෙප් වලින් සලකල බම්ප් එකක් එහෙම දාන්න අනිත් අයටත් බලන්න. :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:

    Re post නම් සමාවෙයල්ල.....:no::no::no: