PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    අනේ මන්ද බං..
    ඕවට වියදම් කරන්න සල්ලිත් නෑ, තිබ්බත් වියදම් කරන්නෙත් නෑ මං නම්..
    බොරු වැඩ..
    කාලයක් හෙන පිස්සුවෙන් හිටියෙ ගේම් ගහන්න..
    ඒත් ලැබෙන ලබ්බක් නෑ ඕක ගැහුවා කියලා..

    මගෙ හිත කඩන්න එපා මයෙ දෙයියෝ
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    PS 4 ගැන නම් idea එකක් නැහැ. එත් xbox one එකක් ගත්තා ;). ebay එකේ use කරපුවා නම් රු 2500 ඉදන් තියනවා. original වුනත් පරණයි නම් 4000 විතර ගන්න පුළුවන්. අවුරුද්දකට major titles 10ක් උපරිම release වෙයිනේ. එතකොටත් 40,000ක් ගියත් පාඩු නැහැ. experience එකෙන් කියන්නේ xbox 360 එක විකුණලා PC වලට මාරු වුනාට පස්සේ පුදුම කට්ටක් කෑවේ :baffled::baffled:. game එක ආවට crack නැහැ. specs අඩුයි. game එකේ වුනත් errors වැඩි crack නිසා save files මැකෙනවා. අයියෝ.... :rofl::rofl: එත් xbox එකේ DVD එක දැම්මා copy කළා (DVD එකෙන් run කරන්න තරම් drive එකේ data transfer වෙන්න speed මදි games quality වැඩි නිසා) ගැහුවා. save files console එකෙයි cloud එකෙයි දෙකේම save වෙනවා. internet නැත්නම් console එකේ save වෙලා online ගිය ගමන් sync වෙනවා.:love::love:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    දැන් වත් මොලේ කල්පනා කරලා ගනින් ps4 එකක්. ලංකාවේ නම් ගේම්ස් කියක් වෙනවද දන්නේ නැහැ.
    නැති නම් ps3 එකක් අරගෙන multiman මෝඩ් එක දාලා ගේම්ස් Extranal HD එකට කොපිකරලා
    ගහන්න පුළුවන් පයිරට් එව්වා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    PS4 Ganing Salli thiyenam :yes: mokada Ubata ekata gahanna game ekak Rs.5000k withara dila ganna one :sorry: ANika internet connection ekak one online gameing walata. Anika Gaming walata godak wela yanawa Time ekath waste. :yes:

    share karan play karnwane kollo. anika play karala aduwata wikunna un oni thram innwa :P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    PS 4 ගැන නම් idea එකක් නැහැ. එත් xbox one එකක් ගත්තා ;). ebay එකේ use කරපුවා නම් රු 2500 ඉදන් තියනවා. original වුනත් පරණයි නම් 4000 විතර ගන්න පුළුවන්. අවුරුද්දකට major titles 10ක් උපරිම release වෙයිනේ. එතකොටත් 40,000ක් ගියත් පාඩු නැහැ. experience එකෙන් කියන්නේ xbox 360 එක විකුණලා PC වලට මාරු වුනාට පස්සේ පුදුම කට්ටක් කෑවේ :baffled::baffled:. game එක ආවට crack නැහැ. specs අඩුයි. game එකේ වුනත් errors වැඩි crack නිසා save files මැකෙනවා. අයියෝ.... :rofl::rofl: එත් xbox එකේ DVD එක දැම්මා copy කළා (DVD එකෙන් run කරන්න තරම් drive එකේ data transfer වෙන්න speed මදි games quality වැඩි නිසා) ගැහුවා. save files console එකෙයි cloud එකෙයි දෙකේම save වෙනවා. internet නැත්නම් console එකේ save වෙලා online ගිය ගමන් sync වෙනවා.:love::love:

    Issarahata game company priority denne console walata thamai. PC wage crack, pirate scene nathi nisa unta patta adayamak enawa. Game ekath smooth play wenawa. Dan pirating walata kelagena yanneth eka thamai
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මාත් ඉස්සර ගැහුවා බං.. යුරෝ ට්‍රක් සිමියුලේටර් 2 එක තමා පිස්සුවෙන් වගේ ගැහුවෙ.. :love:

    මන්නම් තාමත් ගහනව බන්
    ඇමරිකන් ට්‍රක් සිමුලේටර් එකත් ගහනවා :love::love:
     
    • Like
    Reactions: sandamalt

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ps4 එකකට යන්න පුලුවන් නම් හොදයි. pc වලට වඩා සෑහෙන්න ලේසියි. මගේ console එක ලබන සතියේ ලංකාවට එනවා. PS4 Pro එකක්. 59 වුනා සවුදි වල. with 1 controller. තව controller එකක් order මම කලා.

    දැනට මං ගාව තියෙනවා DriveClub, Mortal Kombat XL, The Last of Us, Battlefield 4, COD Advance Warfare & Infinite Warfare මේ ඔක්කොටම මට වියදම් වුනේ 12 විතර. පාවිච්චි කරපු හොද Disk තියෙනවා ඔ්නේ තරම් site වල.

    මම යාලුවෙක්ගෙ ගෙදර තමයි මෙච්චර කල් ps4 එක සෙල්ලම් කලේ. කිසිම කරදරයක් නෑ. PS4 එකක් ගන්න. පැය 10 ක් වුනත් ගහන්න පුලුවන්. හැබැයි හොදට VENT වෙන තැනක තියන්න. නැත්නම් FAN එකක් හරි දාලා තියන්න
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අනේ මන්ද බං..
    ඕවට වියදම් කරන්න සල්ලිත් නෑ, තිබ්බත් වියදම් කරන්නෙත් නෑ මං නම්..
    බොරු වැඩ..
    කාලයක් හෙන පිස්සුවෙන් හිටියෙ ගේම් ගහන්න..
    ඒත් ලැබෙන ලබ්බක් නෑ ඕක ගැහුවා කියලා..

    Badu gahuwama..සිගරට් ,අරක්කු .biwwamath..labena labbak nahane...eth karanawa..eken යම්කිසි athal ekak labena..nisa. game walath එහෙම thamayi.. yam kisi athal ekak ලැබෙනවා ...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉස්සරහට PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ බන් ! බලපන්කො එන ඔක්කොම PS 4 එන්නේ
    ඊටපස්සේ අවුරුදු 2ක් විතර ගිහිල්ලා PC එනවා කියයි :confused:
    ඔහොම බලන් ඉන්න පුළුවන් ද :/
    PS 4 එකක් ගන්න එක දැන් නම් හොඳ idea එකක් වගේ, මොකෝ හිතන්නේ :confused:

    ගනින් බන් අතේ ඇති ගානට.
    ps 4 500Gb, 1Tb, 2Tb තියනවා මන් හිතන්නේ.
    මම 2Tb එකක් බැලුවා. ගාන 70k-80k කිවුවා ද කොහෙද. මට හරියටම මතක නෑ.
    ගන්නවද නැද්ද කියලා මාත් කල්පනා කරන්නේ.
    මමත් PC එකක් ගහන්න හිතාගෙන හිටියේ.
    හැබැයි එන්න එන්න PC games අලුත් ඒවාට එන්නේ නෑ නේ! පරක්කු වෙනවා.
    game companies, Microsoft, Sony ලා එක්ක agreement ගහලා ඇත්තේ.

    අන්න ps 5 2018 දී එනවලු.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ps4 එකකට යන්න පුලුවන් නම් හොදයි. pc වලට වඩා සෑහෙන්න ලේසියි. මගේ console එක ලබන සතියේ ලංකාවට එනවා. PS4 Pro එකක්. 59 වුනා සවුදි වල. with 1 controller. තව controller එකක් order මම කලා.

    දැනට මං ගාව තියෙනවා DriveClub, Mortal Kombat XL, The Last of Us, Battlefield 4, COD Advance Warfare & Infinite Warfare මේ ඔක්කොටම මට වියදම් වුනේ 12 විතර. පාවිච්චි කරපු හොද Disk තියෙනවා ඔ්නේ තරම් site වල.

    මම යාලුවෙක්ගෙ ගෙදර තමයි මෙච්චර කල් ps4 එක සෙල්ලම් කලේ. කිසිම කරදරයක් නෑ. PS4 එකක් ගන්න. පැය 10 ක් වුනත් ගහන්න පුලුවන්. හැබැයි හොදට VENT වෙන තැනක තියන්න. නැත්නම් FAN එකක් හරි දාලා තියන්න

    මචන් PS 4 එකක් ගත්තොත්, PS 3 වගේ ඒවා ට release කල games ගහන්න ගියොත් මොනවා හරි අවුලක් තියනවා ද?
    ඒ වගේම PS 5 වලට relese කල game එකක් PS 4 වල අවුලක් නැතුව play කරන්න පුළුවන් ද? (graphics වල අඩුපාඩු තියෙයි. ඒක අවුලක් නෑ)
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මන්නම් තාමත් ගහනව බන්
    ඇමරිකන් ට්‍රක් සිමුලේටර් එකත් ගහනවා :love::love:

    අඩේ මචන් මාත් Euro Truck / American දෙකම පිස්සුවෙන් වගේ ගහනවා. 1.27 version එකද තියන්නේ?

    :D:D
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අඩේ මචන් මාත් Euro Truck / American දෙකම පිස්සුවෙන් වගේ ගහනවා. 1.27 version එකද තියන්නේ?

    :D:D

    ඔව් බන් හෙවි කාර්ගෝ එහෙම තියෙන එක
    ඇමරිකන් සිමියුලේටර් එකත් එහෙමමයි

    ඇමරිකන් එකේ නම් මැප් එකේ ප්‍රාන්ත 3 තාම තියෙන්නේ
    උන් ඉස්සරහට update කරයි ඒකත්

    ets නම් අවුලක් නෑ ඔක්කොම තියෙනවනේ

    spain,පෘතුගල් තමා නැත්තේ තාම

    ets එකේ ice road ට්‍රකින්ග් තිබ්බනම් පට්ට බන් :love::love:
     
    Last edited:

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඉස්සරහට PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ බන් ! බලපන්කො එන ඔක්කොම PS 4 එන්නේ
    ඊටපස්සේ අවුරුදු 2ක් විතර ගිහිල්ලා PC එනවා කියයි :confused:
    ඔහොම බලන් ඉන්න පුළුවන් ද :/
    PS 4 එකක් ගන්න එක දැන් නම් හොඳ idea එකක් වගේ, මොකෝ හිතන්නේ :confused:

    හොදයි මචන් සල්ලි තියෙනවා නම් ගනින්..
    මාත් XBOX එකක් ගත්ත...
    කලින් නම් පිස්සුවෙන් වගේ GAMES ගැහුවා දැන් වඩාත් එක්ක වෙලාවක් නෑ.. එත් e-sports වලට ආස වෙච්ච එකෙක් දන්නවා ඒකේ තියෙන ගතිය.. හැබැයි Console gaming වලට වඩා හොදම ඒ වගේම performance වැඩිම PC ,එකත් කියන්න එපැය. හැබැයි කාලෙයි සල්ලියි අතින් බැලුවොත් console එකක් නම් ඉස්සරහින් ඉන්නවා ලංකාවේ හැටියට ( සල්ලි කිව්වේ games ගන්න යන සල්ලි නෙමෙයි මුලික පිරිවැය ) install කරන්න වාත වෙන්න ඕනේ නෑ. crack download කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. කොටින්ම ලංකාවේ අයියලා PC games විකුණන මාෆියාවට අහු වෙන්න ඕනේ නෑ. ( ඔක්කොම dvd ටික කොපි කරලා rar ටික extract කරලා image එක mount කරලා install කරලා. patch එක දාල... crack එක copy කරලා එද්දී හොද පණ යනවා එහෙමත් වෙලාවක අන්තිම dvd එක හිර උනොත් එහෙම ගත්තු කඩේ එකා ගේ පවුලේ උන්ට ගුණ ගායනා කරන්න තමයි වෙන්නේ ) ඒ අතින් බලද්දී ටිකක් වියදම් කරලා හරි කමක් නෑ තමන්ගේ සතුට වෙනුවෙන් දෙයක් කරගන්න පුළුවන් නම් වාත නොවී
    .

    PS4 හරි XBOX හරි ගනින් මචන්... තමන් අදුනන උන් ගාව තියෙන console එකක් ගනින් games මාරු කරගන්න පුළුවන් නේ. නැතුව සල්ලි දීලම ගන්න එපා.:rofl:

    මේ දවස් වල ඩුබායි වල රාමසාන් නිසා ගැන අඩුවට හොද deals යනවා. මෙහෙ 60,000ක් වෙන එක උඹට 45,000කට වගේ ගන්න පුළුවන් වෙයි... දන්නා කෙනෙක් ඉන්නවා නම් එහෙම ගනින් හැබැයි මතක ඇතිව Power Supply එක 220-240 ද බලල ගනින්:yes::yes:
     
    game install කරන පාර්ට් එක

    repack කරපු pc games ගනින් මචන් කිසි මහන්සියක් නෑ
    path එක දුන්නා install වෙලා අන්තිමට එහෙම්මම play කරන්න පුළුවන්

    වෙන කිසි කතාවක් නැහැ

    කඩ වලින් ගන්න එපා
    දවුන්ලොඅද් කරහන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    REPACK කරපුව නම් ගන්න පුළුවන් උඹ කියන කතාව ඇත්ත...
    DATA ටික තමයි ඉතින් ඊලගට යන්නේ...:P:P:P

    උඹ IT side එකේ නේද කම්පනියක නේද ඉන්නේ
    බාහන්කෝ හිමිට සරලව සුමටව GB 400-500 ක්
    ගොඩක් office ලීස් ලයින් අරන් නේ ඉන්නේ
    උම්බලගේත් එහෙමනේද