salli walatada eya owa aran denne
nattham ithin pinata kiyala hithuwada????




salli walatada eya owa aran denne




mata hoda cam ekak ganna oneee
malin ...............
ube thread eka hamadama balanawa ban up wena hama parama.![]()
Ela Ela..ok puluwan genath denna logiteck tiynawa tikak ganan hebei

වැඩේ නියමයි..
අපේ එළකිරි එකේ මලින් රොක්
එහෙනම් කියපු විදියටම වැඩේ කරලා..
නියමයි නියමයි..
මටත් බඩු ටිකක් ගෙන්න ගන්න ඕන වේලා තියෙනවා..
පස්සේ වේලාවකට කියන්නම්..