PC for rendering,graphics!!.. help

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචංලා. මට pc එකක් assemble කරගන්න ඕනේ. Architecture සම්බන්ද වැඩ තමා කරන්න තියෙන්නෙ.
    වැඩ කරන්න තියෙන්නෙ Autocad, photoshop, sketchup , lumion , 3ds max වගේ සොෆ්ට්වෙයා වල.ඉතින් මේ වගේ වැඩ කරන්න හරියන්නෙ මොනවගේ pc එකක්ද?
    Intel corei7 or AMD Ryzen7 ,
    Vga AMD or Nvidia,
    VGA එක ලොකුවට ඕනෙද නැත්තම් intergrated හරි entry level එකක් හරි ඇතිවෙයිද?,
    Assemble කරගන්න හොඳම තැන කොතනද? ...
     
    • Like
    Reactions: lpwicrama

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Processor එක හොඳ intel i7 ද ryzen7 ද? VGA එක 1050ti වගේ ඇතිවෙයිද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකට හරියන්නෙ වර්ක්ස්ටේශන් එකක්... ඩෙල් , එච්පී ලගෙ තියෙනව ඕවටම ඩිසඉග්න් කරපු මැශින්ස්.. හැබැය් ගනන්.. ඒ වගේම වැඩත් සුපිරිය්... මම දාල තියෙන්නෙ ඕව ටෙච්නිකල් ඩිපාර්ට්මන්ට් එකට... ස්පෙක් දෙන්නම් ඕන නම් ඕඩර් කරල ගනින්...