PC games තොග ගන්න පුළුවන් කොහෙන්ද???

shona_100

Member
Jun 2, 2009
349
4
0
36
PC games තොග ගන්න පුළුවන් කොහෙන්ද???

මචන්ලා......
මට PC games තොග (wholesale) ගන්න පුළුවන් තැනක් තියනවනම් කියන්න,
හොඳ quality DVD / CD තමයි ඕනේ.

ලොකු උදව්වක්!!!
 

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
පිටකොටුවෙ මල්වත්ත පාරේ "මල්වත්ත ප්ලාසා" එකේ කඩවල තියෙනව :)
Game 1DVD =60 / Game 2DVD =80
Game VCD =45 වගේ තමයි වෙන්නේ.
 

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    පිටකොටුවෙ මල්වත්ත පාරේ "මල්වත්ත ප්ලාසා" එකේ කඩවල තියෙනව :)
    Game 1DVD =60 / Game 2DVD =80
    Game VCD =45 වගේ තමයි වෙන්නේ.

    GAME VCD ? GAME VIDEO CD ? I Dont Even.