pc hardware වැඩ්ඩො එන්න බලන්න.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    මගෙ pc එකට ups එකක් නෑ. pc එක connect කරල තියෙන්නෙ multi socket plug එකකට. වැඩේ තියෙන්නෙ ඒකටම තමා stand fan එකයි sub එකයි connect කරල තියෙන්නෙ. wall plug එකයි celling fan එකයි තියෙන්නෙ එකම power line එකේ.
    stand fan/celing fan එක හරි sub එක හරි on/off කරද්දි monitor එකේ display ගිහින් ආයෙ එනව. 1sec වගේ. මම හිතන්නෙ currnt එකේ Hz ගාන වෙනස් වෙන නිසා වෙන්න ඕන. හැබැයි pc එක run වෙනව ප්‍රශ්නයක් නැතුව.
    ඒත් බයක් තියනව පිටින් නොපෙන්නුවට ඇතුලෙ hardware වලට මේ වෙනස් වෙන Hz වෙනස ලොකුවට බලපානවද කියල. power supply එකෙන් hz ගාන normal වෙනවද auto? hardware වලට යන්න කලින්? අවුලක් වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: RottenCOLT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    මුල්ටි සොකට් එකකින් කනෙක්ට් කරන්න එපා ඔය ඉලෙක්ට්‍රොනික් බඩු විශේෂයෙන්ම කම්පියුටර් මොනිටර් ටීවී වගේ ඒව. පොඩි ස්පාර්ක් එකක් එනව සමහර වෙලාවට ඔව්ව ටිකක් කල් යූස් කරද්දි. කෙලින්ම පවර් කෝඩ් එකකට වගේ අරගෙන ඒකෙන් ගන්න.
    https://www.singersl.com/kevilton-4-way-trailer-socket-10m
    පොඩි ගාණක් ගියත් මේ වගේ එකක් ගන්න. බඩුවල වටිනාකම ඊට වැඩී නෙ

    උබේ ප්‍රශ්නෙට නන් උත්තරේ බම්ප්. උඩ කිව්වෙ බෙස්ට් ප්‍රැක්ටිස් එක
    ------ Post added on Aug 25, 2022 at 2:39 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සංඛ්‍යාතය නෙවෙයි, කෙලින්ම කරන්ට් ලොකු ලෝඩ් එකක් අදිනවා, ෆෑන් එකේ කැපාසිටර් තියෙනවා, සබ එකේ smps පවර්සප්ලයි එකේ ලොකු කැපාසිටර් තියෙනවා, මේ ව චාජ් වෙන්න ඕන නිසා ඕන කරපු ගමන් ලොකු ලෝඩ් එකක් අදිනවා, එතකොට අනිත් ඩිවයිස් වලට කරන්ට් අඩු වෙන නිසා තමයි ඔෆ් වෙලා ඔන් වෙන්නේ, එහෙම වෙන එක හොඳ නැහැ, එත් ඉලෙක්ට්‍රොනික් වලට හානියක් වෙනවාට වඩා හානිය වෙන්නේ hdd එකට, එක මැකානිකල් එකක් නම් බෑඩ් සේක්ටර්ස් හැදීම වැඩියි, ssd ඒවාට ඒ තරම් ලොකු බලපෑමක් නොවුනත් ඩේටා කරප්ට් වෙන්න ඉඩක් තියෙනවා, ඉතින් විසඳුම, ups එකක් දාගන්න, එහෙම නැත්නම් ෆෑන් එකට සබ එකට වෙනම කරන්ට් එක දෙන්න. ups එකත් රෙස්පොන්ස් ටයිම් එක අඩු වෙන්න ඕන
     
    ow ow power cord ekak thama.

    kalin thibba hdd eke health eka ikmanata adu una. laptop hdd ekak gahala thibbe. aluth desktop hdd ekak damma dan 3 months withara kalin. habai eke nam health eka thama 100% thiyanawa. ssd eke health eka tikak adu wela thiyanawa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    මගෙ pc එකට ups එකක් නෑ. pc එක connect කරල තියෙන්නෙ multi socket plug එකකට. වැඩේ තියෙන්නෙ ඒකටම තමා stand fan එකයි sub එකයි connect කරල තියෙන්නෙ. wall plug එකයි celling fan එකයි තියෙන්නෙ එකම power line එකේ.
    stand fan/celing fan එක හරි sub එක හරි on/off කරද්දි monitor එකේ display ගිහින් ආයෙ එනව. 1sec වගේ. මම හිතන්නෙ currnt එකේ Hz ගාන වෙනස් වෙන නිසා වෙන්න ඕන. හැබැයි pc එක run වෙනව ප්‍රශ්නයක් නැතුව.
    ඒත් බයක් තියනව පිටින් නොපෙන්නුවට ඇතුලෙ hardware වලට මේ වෙනස් වෙන Hz වෙනස ලොකුවට බලපානවද කියල. power supply එකෙන් hz ගාන normal වෙනවද auto? hardware වලට යන්න කලින්? අවුලක් වෙන්නෙ නැද්ද?
    1. Aluth Hard ekak ganna redy weyan
    2. Lcd eka lagadima color blur hari patch harienawa
    3. ram weda neti wenna 75% chance eka tiyenwa.

    hodatata firm wa plug wena cable use karala wall socket eken direct ganing. anika puluwan ikmnaata ups ekak dpan. 1 tb ekak dan 20 penala.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    සංඛ්‍යාතය නෙවෙයි, කෙලින්ම කරන්ට් ලොකු ලෝඩ් එකක් අදිනවා, ෆෑන් එකේ කැපාසිටර් තියෙනවා, සබ එකේ smps පවර්සප්ලයි එකේ ලොකු කැපාසිටර් තියෙනවා, මේ ව චාජ් වෙන්න ඕන නිසා ඕන කරපු ගමන් ලොකු ලෝඩ් එකක් අදිනවා, එතකොට අනිත් ඩිවයිස් වලට කරන්ට් අඩු වෙන නිසා තමයි ඔෆ් වෙලා ඔන් වෙන්නේ, එහෙම වෙන එක හොඳ නැහැ, එත් ඉලෙක්ට්‍රොනික් වලට හානියක් වෙනවාට වඩා හානිය වෙන්නේ hdd එකට, එක මැකානිකල් එකක් නම් බෑඩ් සේක්ටර්ස් හැදීම වැඩියි, ssd ඒවාට ඒ තරම් ලොකු බලපෑමක් නොවුනත් ඩේටා කරප්ට් වෙන්න ඉඩක් තියෙනවා, ඉතින් විසඳුම, ups එකක් දාගන්න, එහෙම නැත්නම් ෆෑන් එකට සබ එකට වෙනම කරන්ට් එක දෙන්න. ups එකත් රෙස්පොන්ස් ටයිම් එක අඩු වෙන්න ඕන
    ඉතිං off කරද්දිත් capacitors charge වෙන්න ඕනෙ නෑනෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Matath oya prashne thiyenawa. Mage ups eka wall plug ekata connect karala thiyenne. Stand fan eka hari light switch eka hari dammoth monitor eke display yanawa. Habai me awula thibbe naha onboard graphic walin display gannakota. Graphic card eka gahapu dawase idala thamai.

    Bump.

    1. Aluth Hard ekak ganna redy weyan
    2. Lcd eka lagadima color blur hari patch harienawa
    3. ram weda neti wenna 75% chance eka tiyenwa.

    hodatata firm wa plug wena cable use karala wall socket eken direct ganing. anika puluwan ikmnaata ups ekak dpan. 1 tb ekak dan 20 penala.
    Ups battery ekak ada gaththa 6000i. Ups eka 17kda koheda 😢
    ------ Post added on Aug 25, 2022 at 3:32 PM
     
    • Like
    Reactions: kinkon

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    Matath oya prashne thiyenawa. Mage ups eka wall plug ekata connect karala thiyenne. Stand fan eka hari light switch eka hari dammoth monitor eke display yanawa. Habai me awula thibbe naha onboard graphic walin display gannakota. Graphic card eka gahapu dawase idala thamai.

    Bump.

    Ups battery ekak ada gaththa 6000i. Ups eka 17kda koheda 😢
    ------ Post added on Aug 25, 2022 at 3:32 PM
    Hmm. onboard ekata connect karala balannone.
     
    • Like
    Reactions: RottenCOLT

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ Monitor එක temporarily Blank වෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක Monitor එකෙන් NOISE display වෙන්නෙ නැතිවෙන්න - clear pictures විතරක් display වෙන්න blanking circuit එකෙන් කෙරෙන වැඩක්!!! Mute කිරිල්ලක්. ලෙඩක් නෙවෙයි!!!
    හැබැයි loose connections තියන එක නම් ලෝක ලෙඩක්!!! !!! !!! විශේෂයෙන් fans වගේ inductive loads තියන කොට ලොකු surges / sparks ඇතිවෙනවා!!! දැන් තියන power supply units ගොඩක් ඒවට voltage fluctuations අවුළක් නැති වුණාට ඔරොත්තු නොදෙන high voltage spikes ආවොත් components damage වෙනවා!!! අපරාදෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    15Amp breakers dala 15Amp 3 core wire walin earth eka dala wiring karla, eka 1.2 KV Ups ekakata gahala, eken pc eka gahapam

    oya mona kalath consumer grade hdd max 5 year wage yaddi kela wenawa..

    godakkal duwanna nam Enterprice grade hdd ganna, WD black/RED/GOLD - Seagate ExosX/ Ironworlf
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    ඒ Monitor එක temporarily Blank වෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක Monitor එකෙන් NOISE display වෙන්නෙ නැතිවෙන්න - clear pictures විතරක් display වෙන්න blanking circuit එකෙන් කෙරෙන වැඩක්!!! Mute කිරිල්ලක්. ලෙඩක් නෙවෙයි!!!
    හැබැයි loose connections තියන එක නම් ලෝක ලෙඩක්!!! !!! !!! විශේෂයෙන් fans වගේ inductive loads තියන කොට ලොකු surges / sparks ඇතිවෙනවා!!! දැන් තියන power supply units ගොඩක් ඒවට voltage fluctuations අවුළක් නැති වුණාට ඔරොත්තු නොදෙන high voltage spikes ආවොත් components damage වෙනවා!!! අපරාදෙ.
    උඩ කියල තියන capacitor සීන් එක මොකක්ද එතකොට?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉතිං off කරද්දිත් capacitors charge වෙන්න ඕනෙ නෑනෙ.
    ලෝඩ් එක වැඩියෙන් අදින ඩිවයිස් එකක් ඩිස්කනෙක්ට් කලාම ආපහු ලෝඩ් එක වැඩි වෙනවා(voltage dips and swells)(. ඔය වයර් එකට දාල තියෙන ඩිවයිස් ගාන වැඩියි. පුළුවන් නම් පරිස්සමින් වයර් වල රස්නේ බලන්න, මට ෂුවර් ඕක රත් වෙලා ඇති කියල.ups එකක් බැරි නම් හෝල්ඩර් එකට කනෙක්ට් කරන්න ඔය ඩිවයිස් ටික. වෝල් සොකට් එකට කම්පියුටර් එක විතරක් හයි කරන්න.