1.මචන්ස්ලා PC එකකට අලුතින් මදර් බෝඩ් එකක් ගැහුවම අලුතින් format කරන්න ඕනද?
2.කොල්ලනේ මට drivers සොයල දෙන software එකක් දෙනවද?
REP++++
2.කොල්ලනේ මට drivers සොයල දෙන software එකක් දෙනවද?
REP++++




thanxs mcn.aniwa aluthin format karanna one macho me thyenna mage thread eka
~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~
meke thiyanawa software eka
tnx kollaeka thamai samanya krmaya...
board ekata gelapena system environment ekak hadanna onine wedak gannanam...
kalin board ekai aluth board ekai wenas ne? ithin format karala thamai weda patanganne...
DriverScan 2012
http://www.mediafire.com/?7cb3u9m3b1d57he
oken puluwan drivers tika aluthma version tika daganna....karadarayak wena ekka nehe...
oke key eka danakota copy paste karanne nethuwa type karanna...![]()
tnx mcnRCCCC ge thread ekata yaman oya deela thiyana... oke thiyana software tika
tnx mcnFormat කරන්නම ඕනෙ නැහැ. දාලා තියෙන OS එක Windows 7 නම්
http://www.sevenforums.com/tutorials/135077-windows-7-installation-transfer-new-computer.html බලන්න
xp නම් සමහරවිට repair එකක් කරන්න වෙයි installation disc එකෙන්.
මට නම් නිකන්ම ගහලත් වැඩ කරලා තියෙනවා කිසි ගින්නක් නැතුව.
උඹේ luck එක / හැකියාව අනුව තමයි ඉතින්.
එක පාරට format කරන්න එපා අපරාදෙ
tnx mcn
tnx mcnmachan bohoo wita fomat karanna wenawa kalathurakin wedakarannath puluwan
tnxඑකම ච්ප් සෙට් එක තියන මදර් බෝඩ් එකක් නම් අලුතෙන් වින්ඩෝස් දාන්න ඕනෙ නැති වෙයි.
http://www.3dpchip.com/3dpchip/index_eng.html
Methanata gihin 3dp chip kiyana eka download kara ganna
eken drivers ganna lesiyi
3dp net eken auto network drivers gannawa.