PC House එකට මොකද වුණේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,061
    1
    102,630
    113
    34
    Kalutara
    කළුතරත් PC House එකක් දැම්මා. ඒ එක්කම තමා ඇල්ෆා කම්පියුටර්ස් දැම්මේ. ඔය දෙක තමා තරඟෙට හිටියේ. පරිගණක පත්තරේ ඇල්ෆා කම්පියුටර්ස් ඇඩ් එකක් යනවා පුරවල.
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    උබල අහලතියෙනවද තායි ශ්‍රීලන්කා කියල එකක් :P

    පෙට්ටියක් වගේ පෙන්ටියම් වන් එකක් ගෙදර අරගෙන ආවේ .. ඒකට දුන්න වදයක්
    ------ Post added on Oct 25, 2026 at 12:39 AM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,378
    1
    29,437
    113
    2002 විතර AMD, Gigabite board එකක් ගත්තා. ලෙඩ දුන්නා ඉක්මනට.
    මගෙත් මුල්ම PC එක AMD Athlon processor එකක්. ඒ කාලේ AMD මිල අඩු වුනාට ලෙඩ ගොඩක්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,309
    4,429
    113
    ඇයි එන්නද
    China ekak ta billion ganka pollak tibab neda. pora nadu dala case eka giya. sharemarket mokak hari case ekak giya. share market ekata apu first pc selling company eka kiyala market kale. ita passe wena num walin tibba. denuth aethi wena namaking.
    mun wadi thanhawata singa walin parts genalla unta polla thibba
    kadena ewa lankawe hadanna gathha
    2013 wenakota wahuwa
    balumgala unge hora wada gana giya
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,877
    26,307
    113
    Turnkey කියලා hardware course කරන සමාගමක් තිබ්බා. එකේන් සෑහෙන්න අය ඉගෙන ගත්ත
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,845
    1
    3,843
    113
    JAPAN
    මුන් හාඩ් ව්හ්ව්ම
    මට මතක විදියට යුනියටියේ ඔය ඔක්කොම බිස්නස් දිව්වේ තනි මට්ටයා. නම් විතරයි වෙනස්.
    කඩ දෙකක් විතර තිබුන සිංහළ බෞද්ධ. බිස්නස් නං අඩුයි. අරුන්ගෙම කඩේකට තමයි සීයක් දෙසීයක් අඩුවට බිස්නස් එක දාගත්තෙ.



    මාත් ගිහින් තියෙනව.
    ඔව් එක හරි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,193
    9,607
    113
    PC house එකෙන් ද මන්දා Panora කියල Pc line එකක් මාකට් කරා. ඉස්සර ගාල්ලෙ තිබ්බෙ Main Hall එකට මෙහා පැත්තෙ..
    මන් තාත්තා එක්ක යද්දි (2003) Panora දාල තිබ්බා. මන් එකක් ඉල්ල ඉල්ල හිටියේ 😁
    Panora
     
    • Love
    Reactions: Nidarshana_k

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,160
    36,167
    113
    වොන්ඩර් ලැන්ඩ්
    apooo A kale api oke un ekka kocharanam case dagena thiyenawada warranty claim walata.issara Unity eke talk karala aduwata PC parts ganna puluwan okungen thamai,math PC bara ganakata parts aran athi mungen.habai ithin warranty ganna giyama hena watha wenna oni.eka parak set ekak oke glass ehemath kudu kara wage mathakai warranty claim denne nathuwa wate yawala porakwa..passe munta mona wunada manda.warranty waladi watha wena nisa passe man oken badu gatte na,barclays ehema thama thiyenawa.
    mama PC house wada kala
    thopita MB hodala welalaa denne issara
     
    • Wow
    Reactions: pc kush