cmos batteryය ගලෝලා ගහපන්Pc එක ඔන් වෙනවා
ඒත් ඩිස්ප්ලේ නෑ.
ෆෑන් ටික වැඩ.bios වලට යන්නෙත් නෑ
(මොනිටර් එක වැඩ කරන එකක්)
හදාගන්න හෙල්ප් එකක් දෙන්න
(රැම් දෙකත් මාරු කර කර ගහල බැලුවා, ඒත් එහෙමයි)
ඒත් එහෙම යිcmos batteryය ගලෝලා ගහපන්
බැලුවා ඒත් එහෙම යිbeep codes mokuth nedda?
ram eka eka gahala balanna.
VGA card ekak tiyenawa nam galawala on board VGA eka try karala balanna
ram slot errorඒත් එහෙම යි
බැලුවා ඒත් එහෙම යි
දැන් නම් හරි ගියා නිකන්ම.ram slot error![]()
එක එක ram එක එක slot වලට ගහලා බලාම්ඒත් එහෙම යි
බැලුවා ඒත් එහෙම යි
ram slot අවුල් බෝඩ් එකේ අවුලක් වෙන්න පුලුවන්දැන් නම් හරි ගියා නිකන්ම.
මොකක් ලෙෆ්ට් වෙන්න ලග හින්දද වෙන්නෙ එහෙම
හ්ම් තෑම්ස්එක එක ram එක එක slot වලට ගහලා බලාම්
ram slot අවුල් බෝඩ් එකේ අවුලක් වෙන්න පුලුවන්
------ Post added on May 4, 2022 at 10:37 PM
Speaker ekak naneanik cable galawala . ram galawala on karala balanna board eken beep enawada kiyala . respond ekak neththam board eka dead . ehema unoth board eka eliyata aran clean karala wena power unit ekakin gahala