PC parts shop

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    PC parts, Accessories ශොප් එකක් කරන කෙනෙක් ඉන්නවනම් කියන්න
    1. කොහොමද used parts වලට වොරන්ටි ක්ලේම් කරන්නෙ?
    2. used parts කරද්දි පාඩුයිද?
    3. කොහෙන්ද parts ගන්නෙ? (used and brand new)
    4. Import කරන්න පුලුවන්නම් මොන වගේ රටවලින් ගන්න එකද ලාභ? (used and brand new)
    5. එහෙම ගෙන්නුවොත් Tax එහෙම කොහොම වෙයිද?