PC speakers and subwoofer help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    මට පොඩි උදවුවක් ඔනෙ රැ. 10,000 කට ගන්න පුලුවන් හොදම sound system එක මොකක්ද බන් දන්න එවුන් පොඩි help එකක් දීපල්ල :)
    ගානයි ගන්න පුලුවන් තැනුයි දාපල්ල
    :)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    මෙන්න මේක කීයක් විතර වෙයිද බන්:)
    surround-sound-speakers-z506.png

    logitech z506
    2Q==
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේක කීයක් විතර වෙයිද බන්:)

    logitech z506
    2Q==
    ඕක මචං පාළොස්දාහක් වගේ වෙන්නෙ.. හැබැයි Micro Lab, Creative වලට වඩා සෑහෙන්න හොඳයි.. මොකද Micro Lab, Creative 2006 වගේ පස්සෙ ගහපුවයෙ කොලිටිය අන්තිම සවුත්තුයි.. ඒක දන්නවා ඉස්සර ඉඳන් පාවිච්චි කරපු උන්.. දැන් එක මෙලෝ රහක් නෑ.. සබ්වූෆර් ගන්නවා නම් Logitech හරි SonicGear හරි ගනිං.. පාළොස්දාහකට හොඳ එකක් ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Prabasha

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මට පොඩි උදවුවක් ඔනෙ රැ. 10,000 කට ගන්න පුලුවන් හොදම sound system එක මොකක්ද බන් දන්න එවුන් පොඩි help එකක් දීපල්ල :)
    ගානයි ගන්න පුලුවන් තැනුයි දාපල්ල
    :)

    Creative, Microlab ගැන නම් අත්දැකීම් නෑ. උඹට මචං 2.1 එකක් අරන් මදිද. උඹ film බලන්නම target කරන් ගන්නවා නම් අවුලක් නෑ ඉතිං..

    ඕක මචං පාළොස්දාහක් වගේ වෙන්නෙ.. හැබැයි Micro Lab, Creative වලට වඩා සෑහෙන්න හොඳයි.. මොකද Micro Lab, Creative 2006 වගේ පස්සෙ ගහපුවයෙ කොලිටිය අන්තිම සවුත්තුයි.. ඒක දන්නවා ඉස්සර ඉඳන් පාවිච්චි කරපු උන්.. දැන් එක මෙලෝ රහක් නෑ.. සබ්වූෆර් ගන්නවා නම් Logitech හරි SonicGear හරි ගනිං.. පාළොස්දාහකට හොඳ එකක් ගන්න පුළුවන්..

    අඩෝ මෙන්න, Sonic Gear ගැන හොඳක් කියපු එකෙක් දැක්කමයි. පට්ට සතුටුයි.
    මමත් දැන් මේක අරං අවුරුද්දකට වැඩියි. එළටම වැඩ, sounds ත් පට්ට.

    semutijo_sonicgear-speaker-blue-thunder-1_full01.jpg
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    umba ganna hithan inne 5.1 ekakmada?
    mama nam room ekata witharak and lap th ekka ehata mehata geniyanna lesi hinda gaththe 2.1 ekak.wire kali patalawagena inna epa wenawa ban...:eek::D

    mama gaththe 2.1 microlab M700 kiyana eka...Unity eken gaththe 7000 k da koheda una..rooma ekakta shape eke athi...
    micro lab M280 thamay godak aya recommend karanne..ganath 4000 k wenne..
    (mama nam M700 ta giye finishing and ekata remote,radio,SD card ehemath gahanna puluwan hinda...)

    10000 ta aduwen logitech yanna one nam Z323 yanna. Redline technologies wala ganna thiyanwa 8000....

    creative nam aluth ewata yanna epa....issara wage nemy dan ena ewa poddak awul.....
     
    Last edited:
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    ඕක මචං පාළොස්දාහක් වගේ වෙන්නෙ.. හැබැයි Micro Lab, Creative වලට වඩා සෑහෙන්න හොඳයි.. මොකද Micro Lab, Creative 2006 වගේ පස්සෙ ගහපුවයෙ කොලිටිය අන්තිම සවුත්තුයි.. ඒක දන්නවා ඉස්සර ඉඳන් පාවිච්චි කරපු උන්.. දැන් එක මෙලෝ රහක් නෑ.. සබ්වූෆර් ගන්නවා නම් Logitech හරි SonicGear හරි ගනිං.. පාළොස්දාහකට හොඳ එකක් ගන්න පුළුවන්..
    ඒක 15k වෙනවද එහෙනම් ඒකෙ අදහස අතාරින්න වෙනව :(
    thanks help එකට :)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    A. සිරියා;17641531 said:
    Creative, Microlab ගැන නම් අත්දැකීම් නෑ. උඹට මචං 2.1 එකක් අරන් මදිද. උඹ film බලන්නම target කරන් ගන්නවා නම් අවුලක් නෑ ඉතිං..
    film වලටම තමා බන්
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    umba ganna hithan inne 5.1 ekakmada?
    mama nam room ekata witharak and lap th ekka ehata mehata geniyanna lesi hinda gaththe 2.1 ekak.wire kali patalawagena inna epa wenawa ban...:eek::D

    mama gaththe 2.1 microlab M700 kiyana eka...Unity eken gaththe 7000 k da koheda una..rooma ekakta shape eke athi...
    micro lab M280 thamay godak aya recommend karanne..ganath 4000 k wenne..
    (mama nam M700 ta giye finishing and ekata remote,radio,SD card ehemath gahanna puluwan hinda...)

    10000 ta aduwen logitech yanna one nam Z323 yanna. Redline technologies wala ganna thiyanwa 8000....

    creative nam aluth ewata yanna epa....issara wage nemy dan ena ewa poddak awul.....
    5.1 එකක්ම තමා ගන්න බැලුවෙ බන් මට පේන්නෙ microlab එකේ විතරයිද කොහෙදො 10k වලට 5.1 ඒව තියෙන්නෙ. :)
    thanks
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    A. සිරියා;17641531 said:
    Creative, Microlab ගැන නම් අත්දැකීම් නෑ. උඹට මචං 2.1 එකක් අරන් මදිද. උඹ film බලන්නම target කරන් ගන්නවා නම් අවුලක් නෑ ඉතිං..

    අඩෝ මෙන්න, Sonic Gear ගැන හොඳක් කියපු එකෙක් දැක්කමයි. පට්ට සතුටුයි.
    මමත් දැන් මේක අරං අවුරුද්දකට වැඩියි. එළටම වැඩ, sounds ත් පට්ට.
    Armaggeddon, SonicGear, PowerLogic ඔය තුනම මං හිතන්නෙ එක කොම්පැණියක්.. මුන්ගෙ සබ් පට්ට බං.. සවුන්ඩ් මාර කොලිටියි.. ලංකාවට ඉතිං ඔරිජිනල් එක එන්නෙ නැහැ.. ඒකයි අවුල.. ඒත් එන එක ක්‍රියේටිව්, මයික්‍රෝලැබ් වලට වඩා සීයට පන්සීයක් කොලිටියි..

    ඒක 15k වෙනවද එහෙනම් ඒකෙ අදහස අතාරින්න වෙනව :(
    thanks help එකට :)
    එහෙනම් ඉතිං තව පන්දාහක් හොයාගෙන ගනිං.. මොකද ක්‍රියේටිව්, මයික්‍රෝලැබ් වගේ එකක් දහදාහකට විතර අරන් සවුඩ්ස් කොලිටි නැති උනාම උඹට අහන්න එපා වෙනවා.. ඊට වඩා හොඳයි පන්දාහක් දාලා ටිකක් කොලිටි එකක් ගන්නෙක..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    එහෙනම් ඉතිං තව පන්දාහක් හොයාගෙන ගනිං.. මොකද ක්‍රියේටිව්, මයික්‍රෝලැබ් වගේ එකක් දහදාහකට විතර අරන් සවුඩ්ස් කොලිටි නැති උනාම උඹට අහන්න එපා වෙනවා.. ඊට වඩා හොඳයි පන්දාහක් දාලා ටිකක් කොලිටි එකක් ගන්නෙක..

    ඒක ගැනත් හිතල බලන්න ඕනෙ
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මට පොඩි උදවුවක් ඔනෙ රැ. 10,000 කට ගන්න පුලුවන් හොදම sound system එක මොකක්ද බන් දන්න එවුන් පොඩි help එකක් දීපල්ල :)
    ගානයි ගන්න පුලුවන් තැනුයි දාපල්ල
    :)

    Owa gaddi Watt gana ehema balala compare karala ganin. Mama gava Microlab M860 eka tiyanawa.:rolleyes:

    Awankawama kiwwoth mata nam recommend karanna ba Microlab M860 eka.:confused:

    Ita wada hondai thawa salli tikak ekathu karala hoda Watt ganak tiyana Speaker set ekakata yana eka.:D

    Microlab M860 wage ekak gaththoth ubata passe mama kiyapu de therei.:yes: