PC valuation

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,984
    19,420
    113
    Miami
    i3 10th gen
    16GB ram
    Asus A410 motherboard
    650W power supply

    SSD won't be given
    No graphics card.

    2020 assemble kale, me aurudde aga wenakan warranty thiyenawa. Nanotech eken.

    Meka denawanam keeyakata denna puluwan weida bn?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    Kohomada bn oyala buyer kenek hoyaganne? Fb groups wala inna podi lamainta salli na😕 dn minissu ikman eke pc hoyanneth na. Ane manda

    @king solomon මචං ඇඩ්වයිස් එකක් දියන්කො මම කියන්නේ බිස්නස් එකට නෙවෙයි අපි යූස් කරන එක අප්ග්‍රේඩ් කරද්දි.
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    මම දන්න පොඩි එකෙක් ගණන් අහල තිබ්බ ලංකාවේ තැනකින් 4th gen i5 / 16GB DDR3 / H81 ටිකට හතළිහයි ගානක් කියල තිබ්බ. ලංකාවේ උන් කරුමයක් කරලා තියෙනවා මේ වගේ අවුරුදු ගණන් පරණ ලඩි බරගණන් දීලා ගන්න උනාට
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මම දන්න පොඩි එකෙක් ගණන් අහල තිබ්බ ලංකාවේ තැනකින් 4th gen i5 / 16GB DDR3 / H81 ටිකට හතළිහයි ගානක් කියල තිබ්බ. ලංකාවේ උන් කරුමයක් කරලා තියෙනවා මේ වගේ අවුරුදු ගණන් පරණ ලඩි බරගණන් දීලා ගන්න උනාට
    හතලිහ කියන්නේ $150 වත් නෑ නේද ඒත්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,420
    113
    Miami
    මම ගත්ත 2nd hand - 2020 වගේ.

    pentium G5420
    16gb ram
    rx 570
    1tb hdd
    120gb ssd
    500w psu

    98/-

    idea එකක් ගන්න.
    මට 2020දි මේකට ගියේ 87යි. 1350 ඒ දවස් වල 35යි. බජට් ඉවර උන නිසා ඒක පොඩ්ඩකට පස්සට දැම්මා. අන්තිමේ ග්‍රැෆික් කාඩ් ගණන් ගියා වැඩේ කෙරුනෙ නෑ. අදටත් ඔන්බෝඩ් ග්‍රැෆික්.

    ado echchara depreciate welada? padui bn e ganata dena eka nm
    ------ Post added on May 27, 2023 at 7:56 PM
     
    • Like
    Reactions: Yakka putha

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මම දන්න පොඩි එකෙක් ගණන් අහල තිබ්බ ලංකාවේ තැනකින් 4th gen i5 / 16GB DDR3 / H81 ටිකට හතළිහයි ගානක් කියල තිබ්බ. ලංකාවේ උන් කරුමයක් කරලා තියෙනවා මේ වගේ අවුරුදු ගණන් පරණ ලඩි බරගණන් දීලා ගන්න උනාට
    දැන් මාසෙකට විතර කලින් ඔය ස්පෙක්ම තියෙන මැශිමක් අරන් තිබ්බා මම දන්න එකෙක් 59500කට.