Niyamaii!
thnx
ඈත්තටම වටින ලිපියක්
රෙප් දුන්නේ![]()
good work machan
එලකිරි වෑඩක් ඔන්න අරව දුන්න![]()
ela ela machan![]()
ela macho..thanx a lot !!!![]()
kalayaka edan tebuna peasnayakata utarayal labuna
godak thanks
Elakiri onna rep dunna
b
u
m
p
Thankz 

Niyamaii!
thnx
ඈත්තටම වටින ලිපියක්
රෙප් දුන්නේ![]()
good work machan
එලකිරි වෑඩක් ඔන්න අරව දුන්න![]()
ela ela machan![]()
ela macho..thanx a lot !!!![]()
kalayaka edan tebuna peasnayakata utarayal labuna
godak thanks
Elakiri onna rep dunna
b
u
m
p

යාලුවා මම මෙයට යමක එකතු කෙරුවට අමනාප නැතුව ඇති.
මෙතන කොලේ ප්‍රින්ට් කරනකොට A4 වෙනුවට ට්‍රාන්ස්පෙරට් කියල කොළ වගයක් තියෙනවා. සුදු පාට X-Ray කොලය වගේ. ඒවා ප්‍රින්ට් ෂොප් වල ගන්න තියෙනවා. ඒ කොලෙකට අපි design කරපු circuit එක mirror කරලා ප්‍රින්ට් කරන්න මොකද අපි කොලේ අලවන්නේ යට පැත්තෙන් හින්ද. කොලේ අලවන්න කලින් කොපර් බෝර්ඩ් එක හොදට හෝදල වෙලන්න. අයන් කරනකොට තීන්ත තියෙන පැත්ත කොපර් තියෙන පැත්තට තියල කඩදාසි කොලයක් 4 ට විතර නවල අයන් එක විනාඩියක් විතර තියාගෙන ඉන්න. පස්සේ හිමිට කොලය ගලවන්න ගලවද්දී සමහර තීන්ත ඇලවිල නැත්නම් නැවත අයන් කරන්න.

grade 6 waladi wage
issara tharam wadiya dan me subject eka famous na. kauruth electronic side eka wadiya athal ganna eun nane, stickers wala gam eken thamai godak wade sarthaka wenne, samaharu permanent mark pen walin andala Ferric Chloride wala daanawa, ethakota draw karapu eke samahara kaali adu wenawa 
maath hadala thiyenawa godak issaragrade 6 waladi wage
issara tharam wadiya dan me subject eka famous na. kauruth electronic side eka wadiya athal ganna eun nane, stickers wala gam eken thamai godak wade sarthaka wenne, samaharu permanent mark pen walin andala Ferric Chloride wala daanawa, ethakota draw karapu eke samahara kaali adu wenawa
Layers keepayakata pcb hadanna danna kenek innawada? man dakala thiyenawa samaharu hadala thiyenawa

mama dannet na
... ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් ඔය උණ බොහොම තදේට තිබුන. දැන් වගේ නෙමෙයි ඒ කාලේ.. අවශ්‍ය කළමනා හොයාගන්න පුදුම අමාරුවක් තිබුනේ. "සෙනිත් සිප් නැණ" කියල සගරාවක් තිබුණා. අම්මේ එක එනකල් ඒ කාලේ ඇගිලි ගනිනවා. C 828, 555 ටයිමර් IC එක තමයි මගේ favorite. ඉස්සර PCB වැඩ අම්බානෙක කලා. අප්පච්චිගෙන් ගුටිත් කාල තියනවා. ඒ කාලේ කොහෙද බන් ලේසර් ප්‍රින්ට්. 



Good post dear
thanks
machan mewa adina software ekak use karana widiya kiyala dipankooo..
loku help ekak...
http://www.4shared.com/zip/EofwImv4/Dip2209.html
