PCB හදමු ~ !

themes1

Member
Jan 4, 2007
229
1
0
pcb

pcb hadana thava kram thiyenava. aththatama mekath eka kramayak thamayi. sarala podi podi vedavalata hariyana. eeth vadaa complicated ekak karanavanam screen printing valin karana eka tamayi honda.

ferric cloride ganna puluvan colombo gihin bangsole ( bangasaala viidiya) 2 hari 1 hari haras veedeyen athulata giyaama anthimata hambavena eekiyanne varaaye thaappe ayinen thiyena paara nemeyi ( eeka reclamation road eka) iita kalin thiyena road eka thamayi. eeke godak chemical kadaval thiyenne barata kirala ganna puluvan.
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    Thankz Bro !
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Ferric Chloride ganne kohenda ban keeyak withara wenawada

    නුවර විජිත ඉලෙක්​ට්‍රොනික් එක දන්නවානේ.

    එකේ තියෙනවා....පොඩි ප්ලාස්ටික් කුප්පි වලට දාලා ගන්ඩ තියෙනවා.

    එකක් රු. 40 විතර මට මතක විදිහට​
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නුවර විජිත ඉලෙක්​ට්‍රොනික් එක දන්නවානේ.

    එකේ තියෙනවා....පොඩි ප්ලාස්ටික් කුප්පි වලට දාලා ගන්ඩ තියෙනවා.

    එකක් රු. 40 විතර මට මතක විදිහට​
    :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    FeCl3 dala dawasak thiyanna one na :shocked: dana pramane hatiyata mama nam 15 min thiyanneth na tak gala copper tika yanawa :D ethakota PCB eka wena patak wenneth na
    habay godak FeCl3 dannath epa ethakota okkoma copper tika diyawela yawi :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බන්ඩා මල්ලි නියම ත්‍රෙඩ් එකනේ දාලා තියෙන්නෙ... :):):)

    ලේසර් ප්‍රින්ටෙර් එක් නැත්නම් පර්මනන්ට් මාකර් පෑනකින් තමන්ට ඕන පාත් එක ඇඳගන්න පුලුවන්... එහෙම නැත්නම් x-ray කොලේකින් ස්ටෙන්සිල් එකක් කපලා ඒක තියල අඳින්නත් පුලුවන්....
    මෝටරේට ගන්න ඕනේ කැසට් මෝටරයක්... පරන ටේප් රෙකෝඩර් වල ඕවා තියෙනවා... ඩ්‍රිල් කට්ටක් නැත්නම් මහන මැශින් වලට පාවිච්චි කරන ඉදිකට්ටක් ගන්නත් පුලුවන්... හබැයි ඒකේ තුඩ පොඩ්ඩක් පැතලි වෙන්න ගාලා ගන්න වෙනවා..
    mama kiyanna hitiya okkoma ayya kiyala , :rofl: mamath PCB drill ekak ganna kalin use kare kasset moter ekai motta karapu mahana machine kattay, PCB drill ekak 150kata wadi wena ekak na mathaka widiyata, habay dana katta nam 40, 50 wenawa :P
    anith eka maker eken karana eka laser printing wade tharan sarthaka na :D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    FeCl3 dala dawasak thiyanna one na :shocked: dana pramane hatiyata mama nam 15 min thiyanneth na tak gala copper tika yanawa :D ethakota PCB eka wena patak wenneth na
    habay godak FeCl3 dannath epa ethakota okkoma copper tika diyawela yawi :P

    හම් මම කිව්වේ මචන් පලවෙනි සැරේට කවුරු හරි කරලා කොපර් ටික යන්ඩ කලින් ගත්තොත්......එ හින්දා කෝකටත් හොදයි හින්දා

    පිසිබි එක වෙන පාටක් වෙනවා කිව්වේ කොපර් තියෙනකොට තියෙන දිලිසෙන ගතිය කොපර් දිය වෙලා ගියාට පස්සේ නෑ නේ...එකට​
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ​ඔකේ මචන් පුලුවන් විදිහට දාන්නම්....​
    එළකිරි මචන්z.....:)
    ජයවේවා
    11.gif