PCB හදමු ~ !

themes1

Member
Jan 4, 2007
229
1
0
ferric cloride colombo wala banbasala vidiye thiyana kada valin ganna puluwan. malli kiyala thiyenne board hadana leesima vidiha meeken podi deyak karaganna puluwan loku deekata screen pringting denaganna one.
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යාලුවා මම මෙයට යමක එකතු කෙරුවට අමනාප නැතුව ඇති.

    මෙතන කොලේ ප්‍රින්ට් කරනකොට A4 වෙනුවට ට්‍රාන්ස්පෙරට් කියල කොළ වගයක් තියෙනවා. සුදු පාට X-Ray කොලය වගේ. ඒවා ප්‍රින්ට් ෂොප් වල ගන්න තියෙනවා. ඒ කොලෙකට අපි design කරපු circuit එක mirror කරලා ප්‍රින්ට් කරන්න මොකද අපි කොලේ අලවන්නේ යට පැත්තෙන් හින්ද. කොලේ අලවන්න කලින් කොපර් බෝර්ඩ් එක හොදට හෝදල වෙලන්න. අයන් කරනකොට තීන්ත තියෙන පැත්ත කොපර් තියෙන පැත්තට තියල කඩදාසි කොලයක් 4 ට විතර නවල අයන් එක විනාඩියක් විතර තියාගෙන ඉන්න. පස්සේ හිමිට කොලය ගලවන්න ගලවද්දී සමහර තීන්ත ඇලවිල නැත්නම් නැවත අයන් කරන්න. ;)