PCB හදමු ~ !

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ela
    machan awulak hitanna epa uba mage fit ekane
    ara PCB vidina dril eka gana kole wahala gahuwa wage neada ban
    tharaha nathuwa eka kiyala depan
    rep2+
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    ela niymai JAASBandara .math hadala thiyenawa.oya gollo hemmtama thiyena QZ eka ona karan dewal ganna ekane.mama kiyanne ferric cloride,copper boards, wage dewal ganna labama thena thamai colombo fort 1st cress street.ehem neththam borella YMBA buliding eke senith electronics.hebai ekata colombo ennam wenawa. help ekak ona nam kiyanna :)

    machan borelle ymba eke kohede tiyenne?eke circuit parts ganne tiyenewade?
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    "විනාඩි 15ක් විතර මැදලා ඉවර උන ගමන් දෙහි යුෂ්ම ටිකක් (දෙහි ගෙඩි බාගයක විතර) අර කොළය උඩට දාන්ඩ."

    macho dehi nodaa berida,kelinma unu wathurata daanda?dehi nisa diranne (oxide wenne)nethida?
    pls reply
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    very good thread...man num macahn OL kaale Electronic periode ekata giyeth na...hamadama katti panna :p eeth OL wala goda giya

    හි හි..... මමත් කොහෙන්වත් ඉගෙන ගෙන නෑ.....මේ අයියා කෙනෙක් තමා කියලා දුන්නේ​
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    eth photocopy eketh laser printer eke tech eka mai thiyenne.. man hithanne hariyanna ona..

    නෑ මචන් මම කිව්වේ ඉන්ක් (ඉන්ක් ජෙට්) එක හිටින්නේ නැ....කියලා...

    ෆොටෝ කොපිය කොහොම වෙයිද දන්නේ නෑ මචන් (සොරි මට ඒක ගානක් ගියේ නෑ)

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela ela. maru wadak ne.

    mata laser printer ekak na ne macho.
    inkjet printer eken print karala eka photocopy kaloth hariyanne nadda ?

    සොරි මචන් මම කලින් දැක්කේ ඉන්ක් ජෙට් එකකින් ලේඅවුට් එක ගත්තම කියලා...

    කොහොම වෙයිද දන්නේ නෑ මචන්....කරලා බලන්ඩ වෙනවා..​
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela
    machan awulak hitanna epa uba mage fit ekane
    ara PCB vidina dril eka gana kole wahala gahuwa wage neada ban
    tharaha nathuwa eka kiyala depan
    rep2+

    මචන් ලොකු දෙයක් එකේ කරන්ඩ නෑ මචන්.......

    ඉලෙක්ට්‍රොනික් කඩයකින් PCB විදින ඩ්‍රිල් කට්ටක් ගන්ඩ....පොඩි මෝටරයක් හොයා ගන්ඩ..
    තව පෑන් බටයකින් කෑල්ලක් කපා ගන්ඩ...

    පෑන් බට කෑල්ල මොටරයේ තුඩ ඈතුලට බස්සන්ඩ..... බට කෑල්ලේ උඩ පැත්තට අර ඩ්‍රිල් කට්ට බස්සලා ගැල වෙන්නේ නැති වෙන්ඩ හිර වෙන විදිහට මොනවගෙන් හරි අලවා ගන්ඩ.

    දැන් ඉතින් මෝටරයට පොඩි කරන්ට් එකක් දීලා අර බොර්ඩ් එක හිල් කරගන්ඩ තියෙන්නේ..​
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    "විනාඩි 15ක් විතර මැදලා ඉවර උන ගමන් දෙහි යුෂ්ම ටිකක් (දෙහි ගෙඩි බාගයක විතර) අර කොළය උඩට දාන්ඩ."

    macho dehi nodaa berida,kelinma unu wathurata daanda?dehi nisa diranne (oxide wenne)nethida?
    pls reply

    දෙහි යුෂ්ම දැම්මට අවුලක් නෑ මචන්....අර ලේඅවුට් එක ඉතුරු වෙලා අනිත් ටික ගැලවිලා ගියාම ෆෙරික් ක්ලෝරයිඩ් එකට දාපුවාම කොහොමත් ලේඅවට් එකෙන් පිට තියෙන
    කොපර් දිය වෙලා යනවා....

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බන්ඩා මල්ලි නියම ත්‍රෙඩ් එකනේ දාලා තියෙන්නෙ... :):):)

    ලේසර් ප්‍රින්ටෙර් එක් නැත්නම් පර්මනන්ට් මාකර් පෑනකින් තමන්ට ඕන පාත් එක ඇඳගන්න පුලුවන්... එහෙම නැත්නම් x-ray කොලේකින් ස්ටෙන්සිල් එකක් කපලා ඒක තියල අඳින්නත් පුලුවන්....
    මෝටරේට ගන්න ඕනේ කැසට් මෝටරයක්... පරන ටේප් රෙකෝඩර් වල ඕවා තියෙනවා... ඩ්‍රිල් කට්ටක් නැත්නම් මහන මැශින් වලට පාවිච්චි කරන ඉදිකට්ටක් ගන්නත් පුලුවන්... හබැයි ඒකේ තුඩ පොඩ්ඩක් පැතලි වෙන්න ගාලා ගන්න වෙනවා..
     
    හෆ්​​ෆටසිරි ලොකු අයියත් ඉලෙක්​ට්‍රොනික් කාලනේ ඉන්නේ..... :D

    තැන්ක්ස් මමත් දන්නේ නැති දේවල් ටිකක් කියලා දුන්නට.... :)

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හෆ්​​ෆටසිරි ලොකු අයියත් ඉලෙක්​ට්‍රොනික් කාලනේ ඉන්නේ..... :D

    තැන්ක්ස් මමත් දන්නේ නැති දේවල් ටිකක් කියලා දුන්නට.... :)

    මම O/L කරන කාලේ ඕවා ටිකක් කරා... :lol: