PCR ටෙස්ට් එක ආවා බොලව් .නෙගිටිව් යකුනේ හම්බේ බාගෙට මැරිලා හිටියේ එක එනකම්.
උදව් කරපු Sri sampath / Charitha 2011 BOkkenma
බොහොම ස්තුතියි ආ .
උදව් කරපු Sri sampath / Charitha 2011 BOkkenma
බොහොම ස්තුතියි ආ .
මං ඊයේ අර ගෑනිට බැන්න තොගේ එක අහල , fb එකෙත් දැම්ම![]()
පවු කොහෙද යකෝpaw ban.ada ude ewala thiyenne.oka enakamme gindarin hitiye
පවු කොහෙද යකෝ
උන්ගේ capacity එකට වඩා sample බර ගන්නේ මොකටද ?
තේරුණ විදියට උන් දවසට 600 ක් විතර කරනේ 2000 කට වඩා භාර අරගෙන
දවසකට 1500 ක් විතර ඉතුරු වෙනවා , සමහර ඒවා දෙපාරක් කරන්නත් වෙනවා මම දන්න විදිඅට
නිකං කරලා දෙනවා නම් කමක් නෑ
උන් සල්ලි වලටනේ කරන්නේ
සල්ලි තන්හාවට ගොඩ ගහගෙන
බලපන් මිනිස්සු කීදෙනෙක් ට වැඩක් කරගන්න නැති වෙනවද
පස්සේ උන් සේරම ඉතුරු sample වෙන කොහෙට හරි යවලද කොහෙද
උබ මචන් PCR කලේ ඇයි... Corona හැදුන කෙනෙක් ආශ්රිතයෙක්ද .. විස්තර ටිකක් කියපං
me photo tika nam shape.
kalin ewa remove karoth hodai neda?
Deshadrohiyek wenna epa ok.
e moko uttoto e.man ewa emek damme mehema ewa novenna ubala parissam wenna ona nisa
ආතල් එකේ ඉන්න නේ තියෙන්නෙ පාඩුවේ..Me machan dIulapitiya Corantine Wena thana
View attachment 98330View attachment 98332View attachment 98333View attachment 98334View attachment 98335
MEwa Thama Corona hadunama BOnna denne
View attachment 98336View attachment 98337
Me Avilla Yapane KOpai.eka Army eken kAranne
View attachment 98340
View attachment 98339