bump
math
------ Post added on Feb 13, 2022 at 6:04 PM
onna oya prashne matath thiyenawa. nattalak unama hima thiyenna ona.
podi kale idanma mole code wela tiyenne ehema
------ Post added on Feb 13, 2022 at 6:06 PM
රිදිලා
Mama hebai awidala thiyenwa ithin Europe
Christmas nam ehema lokuwata celebrate karanne ne mehe.... Christmas in July kiyala mun boruwak karanwa hebai
Seasons 4ma thiyenawa mitto mehe...Snow th thiyenawa...tikak dote yanna oni ithin![]()
Hebai ithin ape office eke 20n 4ma UK un...un aaye yanne ne...ekek kiwwa "people are misserable" kiyala![]()
පින නැති හිරකාරයෝ
හැබැයි ඉතින් මෙහෙමයි. අපිට තියෙන චූන් එක අපේ ළමයින්ට නෑ. අපි ලංකාවේ ඉඳලා කියවපු, දැකපු, ගිහින් බලල එන්න හිතුන යුරෝපේ චූන් එක පිටින් අපි එහේ හිටියට, එහේ ඉපදිලා ඒක දිහාම බලං ඉන්න උන්ට ඒ ගැන වැඩි විශේෂයක් නෑ
------ Post added on Feb 13, 2022 at 7:06 PM
Last edited:

