අපේ පළවෙනි travel video එක

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Ne ne..on a serious note..mama Europe wala architecture ekata, Landscape ehema patta kemathi...
    Aus melo rahak ne eh athin.. :( hithunoth mama move wenwa kawda hari EU:)

    වරෙන් romaniya ගිහින් Carpathian Mountains වලින් පැනලා යමු. මොකද කියන්නේ.
    ටික කාලයක් ඕනි හැබැයි බඩ අඩු කරගන්න. බඩත් එක්ක නගින්න බෑ හති 🥴
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    වරෙන් romaniya ගිහින් Carpathian Mountains වලින් පැනලා යමු. මොකද කියන්නේ.
    ටික කාලයක් ඕනි හැබැයි බඩ අඩු කරගන්න. බඩත් එක්ක නගින්න බෑ හති 🥴
    Shape eke oken Poland cross kaloth ethanin Germany ... Nettan Romania hingannek ekka truck ekaka hangila wage tamai...

    Awulakma ne hebai
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    good luck machan
    Thank you
    Ne ne..on a serious note..mama Europe wala architecture ekata, Landscape ehema patta kemathi...
    Aus melo rahak ne eh athin.. :( hithunoth mama move wenwa kawda hari EU:)
    ඇත්තටම මමත් ආසයි Gothic architecture එකට.
    goat cheese ඇත්ත ගානයි
    canned norwegian salmon fillet ටිකක් පෙන්නපන් 😆
    අදාළ කතාව ගැන දැන් තමයි දැනුවත් වුනේ.
    සුබ පැතුම් කොල්ලෝ. ඔන්න මාත් කරා subscribe කරා
    Thank you so much
    Hi Mr Indunil :P
    හායි :D

    goat cheese ekka salmon fillet kana video ekak danna ayye api balan innawa
    plz aniwa denna
    අනිවා කරනවා. :yes::lol:
    Uba Adelaide neweida ban
    ඒ කාත් එක්කද පටලගත්තේ? :baffled:
    Congratulations ! 🥳
    Thank you !!!
    ------ Post added on Feb 13, 2022 at 4:12 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එහෙ football ද cricket ද ජනප්‍රියම 🤔
    දෙකම ජනප්‍රියයි අනිත් ක්‍රීඩා වලට වඩා. Football තමා උන්මාදයක් වගේ තියෙන්නෙ. සමහර විට ගොඩක්ම tournament ඒවගෙන් මෑතකදි final ගිය නිසාද දන්නෑ. ඒ wibe එකට ලාවට වගේ match වෙන්න තිබුනෙ Hundred tournament එක තමා. පොඩි එවුංගෙ සෑහෙන ආසාවක් තිබ්බා ඒකට.

    එළකිරි කියන්නේ ඇත්තටම ජීවිතේ වෙනස් කරන තැනක්..
    ජය වේවා මචං..
    මගෙ මුළු ජීවිතේම දෙතුන් පාරක් වෙනස් කරපු තැනක්. ❣️
    ------ Post added on Feb 13, 2022 at 5:40 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ne ne..on a serious note..mama Europe wala architecture ekata, Landscape ehema patta kemathi...
    Aus melo rahak ne eh athin.. :( hithunoth mama move wenwa kawda hari EU:)
    ඒව ගැනනං කියන්න වචන නෑ. යුරෝප් ඇවිද්දා කියන්නේ සීසන්ස් හතරට හතර විදියක්❤️❤️ උඹලට පින නෑ🤣😝
    දාඩිය පෙරන් රස්නෙට නත්තල් සමරනවා කියන්නේ එතනින්ම රට අවුල්🤣🤣 උඹලගේ මොළේ කියනවා මෙතන ලොකු අව්ලක් තියෙනවා. කෝ බං නත්තලට හිම කියලා🤣🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒව ගැනනං කියන්න වචන නෑ. යුරෝප් ඇවිද්දා කියන්නේ සීසන්ස් හතරට හතර විදියක්❤️❤️ උඹලට පින නෑ🤣😝
    දාඩිය පෙරන් රස්නෙට නත්තල් සමරනවා කියන්නේ එතනින්ම රට අවුල්🤣🤣 උඹලගේ මොළේ කියනවා මෙතන ලොකු අව්ලක් තියෙනවා. කෝ බං නත්තලට හිම කියලා🤣🤣
    කමෝන් ලින්ඩා. ඒක නම් සාධාරණ කරුණක්. 🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඒව ගැනනං කියන්න වචන නෑ. යුරෝප් ඇවිද්දා කියන්නේ සීසන්ස් හතරට හතර විදියක්❤️❤️ උඹලට පින නෑ🤣😝
    දාඩිය පෙරන් රස්නෙට නත්තල් සමරනවා කියන්නේ එතනින්ම රට අවුල්🤣🤣 උඹලගේ මොළේ කියනවා මෙතන ලොකු අව්ලක් තියෙනවා. කෝ බං නත්තලට හිම කියලා🤣🤣
    Mama hebai awidala thiyenwa ithin Europe :P

    Christmas nam ehema lokuwata celebrate karanne ne mehe.... Christmas in July kiyala mun boruwak karanwa hebai 😅

    Seasons 4ma thiyenawa mitto mehe...Snow th thiyenawa...tikak dote yanna oni ithin :P

    Hebai ithin ape office eke 20n 4ma UK un...un aaye yanne ne...ekek kiwwa "people are misserable" kiyala 🤭
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    bump

    Ne ne..on a serious note..mama Europe wala architecture ekata, Landscape ehema patta kemathi...
    Aus melo rahak ne eh athin.. :( hithunoth mama move wenwa kawda hari EU:)

    math
    ------ Post added on Feb 13, 2022 at 6:04 PM

    ඒව ගැනනං කියන්න වචන නෑ. යුරෝප් ඇවිද්දා කියන්නේ සීසන්ස් හතරට හතර විදියක්❤️❤️ උඹලට පින නෑ🤣😝
    දාඩිය පෙරන් රස්නෙට නත්තල් සමරනවා කියන්නේ එතනින්ම රට අවුල්🤣🤣 උඹලගේ මොළේ කියනවා මෙතන ලොකු අව්ලක් තියෙනවා. කෝ බං නත්තලට හිම කියලා🤣🤣

    onna oya prashne matath thiyenawa. nattalak unama hima thiyenna ona.
    podi kale idanma mole code wela tiyenne ehema :dull:
    ------ Post added on Feb 13, 2022 at 6:06 PM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දෙකම ජනප්‍රියයි අනිත් ක්‍රීඩා වලට වඩා. Football තමා උන්මාදයක් වගේ තියෙන්නෙ. සමහර විට ගොඩක්ම tournament ඒවගෙන් මෑතකදි final ගිය නිසාද දන්නෑ. ඒ wibe එකට ලාවට වගේ match වෙන්න තිබුනෙ Hundred tournament එක තමා. පොඩි එවුංගෙ සෑහෙන ආසාවක් තිබ්බා ඒකට
    එල එල Good luck 😍