PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා,
    කොහෙන්ද අපිට PCR ටෙස්ට් එකක් කරගන්න පුළුවන් තැන් සහ ගණන් ගැන විස්තර දන්නා අය කවුද ඉන්නේ?
    මේ අසනීප හෝ ආශ්‍රිතයන් නිසා නෙමේ ජොබ් වලටත් ඉල්ලනවානේ

    කරගන්න පුළුවන් තැන් සහ මුදල කියමු බලන්ට!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආසිරි නම් යන්න එපා මට බ්ලඩ් ටෙස්ට් වගයක් ගන්න වුනා ආසිරි එකෙන් 18500. ඒකම ලංකා හොස්පිටල් වලින් 10500ට කරගත්තා. හුරන් කන හොස්පිටල් ඒකක් ඕක
     
    • Wow
    Reactions: NRTG and Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ආසිරි නම් යන්න එපා මට බ්ලඩ් ටෙස්ට් වගයක් ගන්න වුනා ආසිරි එකෙන් 18500. ඒකම ලංකා හොස්පිටල් වලින් 10500ට කරගත්තා. හුරන් කන හොස්පිටල් ඒකක් ඕක

    එච්චර වෙනසක්?? :shocked::baffled:
    1000ක් 2000ක වෙනසක් නං සාදාරණයි කියන්න පුළුවන්නේ. යකූ 8000ක වෙනසක් කියන්නේ මාර හූරගෙන කෑමක්නේ !!

    gaththa kiyamuko aran negative una ilaga davase positive una kagen hari dan job ekata yanne negative report ekath ekka huththe logic. pcr test valin vadak na ne

    ඒක නං ඇත්ත මචං !!
    එත් පොඩි හරි අවස්ථාවක් තියනවනේ මචං හැදුන කෙනෙක් අඳුන ගන්න!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    Lanka Hospital can only recommended

    Case 1. Asiri MLT was insfected Covid while testing
    Case 2. Mobile sample collection unit visit place 1 & then a hotel.
    Hotel staff insfected from sample collection unit because a patient was at place 1. So they didn't do clearing or sanitizing before 2nd place
    Case 3. A cancer patient need some injection doses by home visit unit, the cancer patient wasn't visited out side months & he is living alonely at the house. He was a Covid insfected from the nurse who did injection

    Asiri Chairman is a strong hand of GR & no actions against the hospital
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    මේක ඇත්ත .. මටත් වැඩ කරන කෙනෙක් කිව්වා. Lab එකෙත් positive ලු කෙනක් ට
    negetive කියල තියාගන්නවා ලු ... ඇතින් ඉන්න කියලා . වහන්න වෙන නිසා positive කියලා පිලි ගන්නේ නෑ ලු

    එත් lanka hospital එකේ අව්ල මම ගිය දවසේ 15 ක් වගේ සෙනග එතන. තව හොස්පිටල් ස්ටාෆ් එකේ අයත් ගන්නවා ටෙස්ට් වලට
    45 min වගේ එතන ඉන්න වෙලා අන්තිමට කතා කරලා දෙකක් කියල කරගත්තේ.
    ටෙස්ට් එක negetive උනත් එතනින් හැදිලා + වෙනවා .

    හැබයි දැනට ආසිරි නම් යන්න එපා ... හෙන බොරුවක් යන්නේ. වහන්න දෙන්නේ නැතුව යන්න.
    ලංකා හොස්ස්පිටල් එකේ කරන්න ... mask දාගෙන aathata වෙලා ඉන්න. වෙලාව එනකන
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    Kings Hospital ,Narahenpita,
    service ekath hodai, PCR eka ude gaththama edama ra result eka dunna, J Pura university eke PCR certificate eka thama denne ,
    PCR 8500/=

    RAT 3500/=(rapid antigen test)
     
    Last edited:
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මේක ඇත්ත .. මටත් වැඩ කරන කෙනෙක් කිව්වා. Lab එකෙත් positive ලු කෙනක් ට
    negetive කියල තියාගන්නවා ලු ... ඇතින් ඉන්න කියලා . වහන්න වෙන නිසා positive කියලා පිලි ගන්නේ නෑ ලු

    එත් lanka hospital එකේ අව්ල මම ගිය දවසේ 15 ක් වගේ සෙනග එතන. තව හොස්පිටල් ස්ටාෆ් එකේ අයත් ගන්නවා ටෙස්ට් වලට
    45 min වගේ එතන ඉන්න වෙලා අන්තිමට කතා කරලා දෙකක් කියල කරගත්තේ.
    ටෙස්ට් එක negetive උනත් එතනින් හැදිලා + වෙනවා .

    හැබයි දැනට ආසිරි නම් යන්න එපා ... හෙන බොරුවක් යන්නේ. වහන්න දෙන්නේ නැතුව යන්න.
    ලංකා හොස්ස්පිටල් එකේ කරන්න ... mask දාගෙන aathata වෙලා ඉන්න. වෙලාව එනකන

    ගාණ කොහොමද මචං? කලින් appoinment ගන්න ඕනෙද? විතර ටිකක් කියන්න පුළුවන්ද ?

    Kings Hospital ,Narahenpita,
    service ekath hodai, PCR eka ude gaththama edama ra result eka dunna, J Pura university eke PCR certificate eka thama denne ,
    PCR 85000/=

    RAT 3500/=

    85,000ක්? :shocked: :shocked:
    මොකක්ද RAT එකෙයි PCR එකෙයි වෙනස?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    pcr.jpg
    ගාණ කොහොමද මචං? කලින් appoinment ගන්න ඕනෙද? විතර ටිකක් කියන්න පුළුවන්ද ?

    85,000ක්? :shocked: :shocked:
    මොකක්ද RAT එකෙයි PCR එකෙයි වෙනස?
    8500 wenna athi ban. drive thru ekak tiynwa, Nawaloka 9000.
     
    • Like
    Reactions: NRTG and Sahitha

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, 2020 දෙසැම්බර් 06 PCR test එකක් කළා Lanka Hospital එකේ, surgery එකකට කරන්න ඕන කිව්ව නිසා.

    රු. 7000 ක් වුණා.

    එදාම දවල් 2.00 වෙද්දි රිපෝට් එක දුන්නා.

    උදේ 8.00 ට කලින් එන්න කිව්වා. 7.30 විතර වෙද්දි PCR test එක කළා. 10 ක් විතර සෙනග හිටිය. Emergency treatment unit එකේදි තමයි කළේ.
     
    • Like
    Reactions: Sahitha

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    kings hospital ekata man katha karaa. 6.30 tai 12.tai sample gannawa kiwa e athara welawe awath awulk na kiwa. 8500k yanne. man ekata yanna baluwe
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    අනේ මන්ද මචංලා. එක එක ගණන් නේ බැලුවම.
    ලංකා හොස්පිටල් එකේ 9500ක් කියනවා කතා කරාම. පැය 48යි!
    ඩර්ඩන්ස් හොස්පිටල් එකේ 8500i පැය 24න් දෙනවලු!!
     
    • Like
    Reactions: hodakolla and NRTG