මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත රසායනාගාරයේ
PCR යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා දෝෂය හටගෙන ඇති අතර මේ නිසා නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත.
අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී සිදු කළ PCR පරීක්ෂණ වල ප්‍රත්ඵල ලබා දීම මේ නිසා ප්‍රමාදයක් සිදුවන බවත්
අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට උතත්සාහ ගන්නා බවත්ය.
- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන