PCR පැය 24 ප්‍රමාදයක් !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත රසායනාගාරයේ
    PCR යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා දෝෂය හටගෙන ඇති අතර මේ නිසා නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත.

    අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී සිදු කළ PCR පරීක්ෂණ වල ප්‍රත්ඵල ලබා දීම මේ නිසා ප්‍රමාදයක් සිදුවන බවත්
    අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට උතත්සාහ ගන්නා බවත්ය.

    - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන
     
    • Like
    Reactions: Anatha sinhalu

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    පිසි ආර් ගැන ඉක්මනින් දැනගන්න චීන එම්බසියේ ටිව්ටර් පේජ් එක ෆලොව් කරන්න..
    එහෙම කියන්න එපා ස' සාදාරණ මනුස්සයා.. දිලිප් ලොක්කගේ බඩු පාවිච්චි කරන්න එපැයි !
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත රසායනාගාරයේ
    PCR යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා දෝෂය හටගෙන ඇති අතර මේ නිසා නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත.

    අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී සිදු කළ PCR පරීක්ෂණ වල ප්‍රත්ඵල ලබා දීම මේ නිසා ප්‍රමාදයක් සිදුවන බවත්
    අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට උතත්සාහ ගන්නා බවත්ය.

    - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන
    නියම ඔරකල් සිස්ටම් එක. කෙමිකල් ඉවර වෙනකං දන්නැ ගෙන්නන්න. පුකේ සිස්ටම්. මේක ශුවර් ලෙඩ්ඩු ගාන බස්සලා ස'ගේ ⁣ෆේල් අන්වසරිය සමරන්න ගහන ගේමක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    නියම ඔරකල් සිස්ටම් එක. කෙමිකල් ඉවර වෙනකං දන්නැ ගෙන්නන්න. පුකේ සිස්ටම්. මේක ශුවර් ලෙඩ්ඩු ගාන බස්සලා ස'ගේ ⁣ෆේල් අන්වසරිය සමරන්න ගහන ගේමක්.
    Sirawata mara wegenne leddu adu une? Leddu gewal walata yawala honda una kiyanawada? Lajjawa waha ganna?