Peaky Blinders

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ගොඩක් උන් කැමතියි ඕකට. මම season 3k යනකම් බැලුවා මට නම් සෙට් උනේ නෑ.Money heist වගේ overrated series එකක් කියල තමයි මට නම් හිතෙන්නේ.

    Peaky Blinder කියන්නේ true ස්ටොරියක්. මනි හෙස්ට් ටෲ ස්ටොරියක් නෙවෙයිනේ :rofl: :rofl:
    හැබැයි ටීවී සිරියස් එකට සෙට් වෙන විදියට කතාව ගොඩක් වෙනස් කරලා තියෙන්නේ
     
    Last edited:

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Peaky Blinders කියන්නේ Braking Bad The Sopranos, The Wire වගේ top tier story එකක් කියල හිතන එකෙන්ම ඔයාගෙ රසවින්දනයෙ ගුණාත්මක බව හිතා ගන්න පුළුවන්.
    Peaky Blinders බලන උන් හෙන cringe, ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්න උන් ඒ වගේ. පූර්ණ ලමාවිය සංවර්ධනය වෙලා නැති අය වගේ හැසිරෙනනෙ.
    එහෙම උන් තමයි tv series එකක් බැලුවාම පොර කියල හිතාගෙන ඉන්නේ.
    Fan Boysලට රිදුනට කරන්න දෙයක් නෑ. Peaky Blinders නරක නෑ හැබැයි Braking Bad වගේ එකක ළඟටවත් තියන්න බෑ.
    yeah that's true/ The BB is in another level. That is the best series I watched after GOT
     
    • Like
    Reactions: BadBlueGenius