Peaky Blinders

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    අඩෝ වේෂි .
    මම මෙතන දාල තියෙන්නේ " teen wolf, the 100, vampire diaries wage basic kathawak neweyi. "
    basic කියන එකෙන් මම අදහස් කරේ ප්‍රථමික කියන එකට . කෙල්ලන්ට basic bitch කියන්නේ, අන්න ඒවගේ .
    peaky blinders හොදයි . එත් එකේ මහලොකු කතාවක් නැහැ .
    Game of thrones එකේ වගේ world building බලපන්කො මේකේ එහෙම ලොකුවට මුකුත් නැහැ .
    ඒත් කතාව හොදට ගලාගෙන යනවා .
    යාකො කතාව හොඳ වෙන්න ඕනවට වඩා සංකීර්ණ ලොකු කතාවක් තියෙන්න ඕන නෑ. peaky blinders කියන්නේ සුපිරියටම කරලා තියෙන top level එකේ සිරිස් එකක් එක 100 වගේ තුට්ටු දෙකේ කතා වලට compare කරන්න බෑ එක නිකන් දෙවැනි ඉනිම යි සහෝදරයා කතාවයි සංසන්දනය කරනවා වගේ. මන් tvseries 50-60 ක් බලලා තියෙනවා ඒ අතරින් හොඳටම feel උන එකක් තමා ඕක. මේ කතාව උබාට හරියට තේරිලා නෑ නැත්නම් උබ කවදාවත් ඔහොම කියන්නේ නෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825

    eka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.
    oya money heist vage commercial type uttaval math balanava,issara tamil,hindi uttavaluth baluwa.dan nam balanne.aparade velava.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ගොඩක් උන් කැමතියි ඕකට. මම season 3k යනකම් බැලුවා මට නම් සෙට් උනේ නෑ.Money heist වගේ overrated series එකක් කියල තමයි මට නම් හිතෙන්නේ.
    :yes::yes::yes: ඇත්තටම මනි හේස්ට්, පීකි බ්ලයින්ඩර්ස් දෙකම සෙට් උන් නෑ මටත්.. මෑත බැලුවා යෙලෝස්ටෝන්, කිලිං ඊව් නම් හොදයි...
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    සිරාවටම මාත් season 1 බැලුවා ටිකක් boring.. එතනින් එහාට බැලුවේ නෑ...
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඉවසගෙන season 1 බලපන්. මුල හරිය බෝරින්ග් උනාට ඊට පස්සේ සිරා
    හරි එහෙනම් අමාරුවෙන් හරි ඉවසගෙන බලන්න හිත හදගත්තා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    eka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.
    oya money heist vage commercial type uttaval math balanava,issara tamil,hindi uttavaluth baluwa.dan nam balanne.aparade velava.
    හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොට
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොට
    adoo sirawata.. for me..
    1. Breaking Bad
    2. GOT
    3.The Blacklist
    4.Vikings
    Delhi Crimes
     
    • Love
    Reactions: johnferna678

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොට
    ow bn ehema dial innava.
     
    • Like
    Reactions: johnferna678

    Sen-lu

    Well-known member
  • eka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.
    oya money heist vage commercial type uttaval math balanava,issara tamil,hindi uttavaluth baluwa.dan nam balanne.aparade velava.
    Peaky Blinders කියන්නේ Braking Bad The Sopranos, The Wire වගේ top tier story එකක් කියල හිතන එකෙන්ම ඔයාගෙ රසවින්දනයෙ ගුණාත්මක බව හිතා ගන්න පුළුවන්.
    Peaky Blinders බලන උන් හෙන cringe, ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්න උන් ඒ වගේ. පූර්ණ ලමාවිය සංවර්ධනය වෙලා නැති අය වගේ හැසිරෙනනෙ.
    එහෙම උන් තමයි tv series එකක් බැලුවාම පොර කියල හිතාගෙන ඉන්නේ.
    Fan Boysලට රිදුනට කරන්න දෙයක් නෑ. Peaky Blinders නරක නෑ හැබැයි Braking Bad වගේ එකක ළඟටවත් තියන්න බෑ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    adoo blapan utto pissu haduna e tike. supiriyak. honda tast ekak thinm aniwa set wenawa.