azure ewa ara list eke nene ban
azure karanna puluwan bn. mama okkoma kare onlune proctored
azure ewa ara list eke nene ban
unge list eke pennanne ne ekaiazure karanna puluwan bn. mama okkoma kare onlune proctored
Microsoft site ekata gihin ethanin exam eka select karala continue with pearson vue deepn. pearson ekata refirect unama kemathi welawak balala book karapnunge list eke pennanne ne ekai
azure kohomada ban online register une
e komda mchn ayyith microsoft lagen gnne?ඔක්කොම බෑ සමහර ඒවා විතරයි පුලුවන්. Microsoft azure ඔක්කොම වගේ online පුළුවන්.
CCNA ලගකදි ඉදන් පුලුවන්ලු.
හැබැයි සමහර institute වල එක්සෑම් online proctored කරන්න බෑ. exam centre එකකටම යන්න ඕනේ.
Microsoft ඒවට නම් අවුලක් නැහැ. මට එකපාරක් power issue ekak awith උන්ට උන දේ පැහැදිලි කරාට පස්සේ ආයේ free චාන්ස් එකක් දුන්නා එක්සෑම් එක ලියන්න
uba machan kalin microsoft exam karala nadda ? natthan me link eken ona certification eka select karala schedule with pearson select karanna. ehema natthan certification dashboard ekata log wela ethanin schedule karanna puluwan ethakota pearson ekata redirect wenawa ethanin ona nan available ewa balanna puluwan. man palleha dala thiyenne man log wela gatthu screen cap ekak.azure ewa ara list eke nene ban
unge list eke pennanne ne ekai
azure kohomada ban online register une
Passport or mkak hari ID ekak one.ස්තුතියි මචං, පොඩ් තොරතුරු ටිකක් කියපල්ලකෝ...
මෙතැනදී හිස් කාමරයක් වෙන්න ඕනේ ද ? අනිත් බඩුමුට්ටු තිබුනට (අල්මාරියක් වගේ ) කමක් නැද්ද ? එතකොට ID, signature එහෙම verify කරන්නේ කොහමද ?
විස්තරේ පැහැදිලිව කියලා උන්ට මේල් එකක් දාපන්. උන් ඒක රිවීව් කරලා අපේ පැත්තේ අවුලක් නැත්නම් උන් ආයේ කරන්න වවුචර් එකක් දෙනවාe komda mchn ayyith microsoft lagen gnne?
Hri mchn. mn dnma mail ekk.reshecule krla dunna un. thnks broවිස්තරේ පැහැදිලිව කියලා උන්ට මේල් එකක් දාපන්. උන් ඒක රිවීව් කරලා අපේ පැත්තේ අවුලක් නැත්නම් උන් ආයේ කරන්න වවුචර් එකක් දෙනවා
lap eken thamai karanne. broadband connection eka UPS eka ta set karanna wenawa. dongle eka use karanna ba kiwwaLap ekka karapan
අවුලක් තමයි ! driving license ඉදිරිපත් කරපන්mage ID eka thiyenne sinhalen. eka awulak nadda?
license na thamaඅවුලක් තමයි ! driving license ඉදිරිපත් කරපන්
L permit ekak thiyenne. mekata karanna deyak nadda?aul mchn.USA walin thmi godak durata blnne.driving licence eka deepnmage ID eka thiyenne sinhalen. eka awulak nadda?
L permit eke valid vidihta name eka thiynwa nm hri enlish walinlicense na thamaL permit ekak thiyenne. mekata karanna deyak nadda?
aul mchn.USA walin thmi godak durata blnne.driving licence eka deepn
L permit eke valid vidihta name eka thiynwa nm hri enlish walin
------ Post added on Aug 28, 2021 at 9:37 PM
මම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේehema letter ekak valid da?
thanks bro reply ekataමම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේ
දැන් එහෙම ප්රශ්නයක් නැහැ. මම සින්හල අයිඩී එකෙන් ලියුව සතියකට කලින්මම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේ
සිරාවටම? ඒකේ කියලාම තියෙනවා නේ බන් ඉන්ග්රීසි වලින් තියෙන අයි ඩී එකක් ඕනේ කියලා. පාස්පෝට් හරි ඩ්රයිවින් ලයිසන් එක හරි තමා ගෙනියන්න වෙන්නේ. මම ඈහුවාමයි සින්හල අයි ඩී එකෙන් ලියන්න දුන්නා කියලාදැන් එහෙම ප්රශ්නයක් නැහැ. මම සින්හල අයිඩී එකෙන් ලියුව සතියකට කලින්