Pearson VUE exams දැන් ගෙදර ඉදන් කරන්න පුලුවන්ද ?

Esh95

Well-known member
  • Aug 16, 2021
    546
    289
    63
    Sri Lanka
    ඔක්කොම බෑ සමහර ඒවා විතරයි පුලුවන්. Microsoft azure ඔක්කොම වගේ online පුළුවන්.
    CCNA ලගකදි ඉදන් පුලුවන්ලු.
    හැබැයි සමහර institute වල එක්සෑම් online proctored කරන්න බෑ. exam centre එකකටම යන්න ඕනේ.


    Microsoft ඒවට නම් අවුලක් නැහැ. මට එකපාරක් power issue ekak awith උන්ට උන දේ පැහැදිලි කරාට පස්සේ ආයේ free චාන්ස් එකක් දුන්නා එක්සෑම් එක ලියන්න
    e komda mchn ayyith microsoft lagen gnne?
     

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    azure ewa ara list eke nene ban

    unge list eke pennanne ne ekai
    azure kohomada ban online register une
    uba machan kalin microsoft exam karala nadda ? natthan me link eken ona certification eka select karala schedule with pearson select karanna. ehema natthan certification dashboard ekata log wela ethanin schedule karanna puluwan ethakota pearson ekata redirect wenawa ethanin ona nan available ewa balanna puluwan. man palleha dala thiyenne man log wela gatthu screen cap ekak.


     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ස්තුතියි මචං, පොඩ් තොරතුරු ටිකක් කියපල්ලකෝ...

    මෙතැනදී හිස් කාමරයක් වෙන්න ඕනේ ද ? අනිත් බඩුමුට්ටු තිබුනට (අල්මාරියක් වගේ ) කමක් නැද්ද ? එතකොට ID, signature එහෙම verify කරන්නේ කොහමද ?
    Passport or mkak hari ID ekak one.
    mese clean thiya ganin badu ain karala.
    mn nm kale ra 12n passe okkoma exams.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,430
    113
    Srilanka
    e komda mchn ayyith microsoft lagen gnne?
    විස්තරේ පැහැදිලිව කියලා උන්ට මේල් එකක් දාපන්. උන් ඒක රිවීව් කරලා අපේ පැත්තේ අවුලක් නැත්නම් උන් ආයේ කරන්න වවුචර් එකක් දෙනවා
     
    • Like
    Reactions: animation

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    546
    289
    63
    Sri Lanka
    විස්තරේ පැහැදිලිව කියලා උන්ට මේල් එකක් දාපන්. උන් ඒක රිවීව් කරලා අපේ පැත්තේ අවුලක් නැත්නම් උන් ආයේ කරන්න වවුචර් එකක් දෙනවා
    Hri mchn. mn dnma mail ekk.reshecule krla dunna un. thnks bro
    ------ Post added on Aug 17, 2021 at 9:06 AM

    https://docs.microsoft.com/en-us/learn/certifications/skillingoffer?WT.mc_id=gsi

    All discounts exams are just 15 USD in Microsoft.
    ------ Post added on Aug 17, 2021 at 9:07 AM
     
    Last edited:
    • Like
    Reactions: animation and nooby

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ehema letter ekak valid da?
    මම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්‍රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්‍රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේ
     
    • Sad
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,048
    9,364
    113
    Microsoft
    මම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්‍රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්‍රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේ
    thanks bro reply ekata
     
    • Like
    Reactions: malakadss

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මම හිතන්නේ නෑ කොල වලට ලියන්න දෙයි කියලා.. එක්කෝ ඩ්‍රයිවින් ලයිසම නෑත්නම් පාස්පෝට් එක තමා.. කොහොම හරි රෙජිස්ටර් වෙන නමම තියෙන ඉන්ග්‍රීසි හෑදුනුම්පතක් වෙන්න ඕනේ
    දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම සින්හල අයිඩී එකෙන් ලියුව සතියකට කලින්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම සින්හල අයිඩී එකෙන් ලියුව සතියකට කලින්
    සිරාවටම? ඒකේ කියලාම තියෙනවා නේ බන් ඉන්ග්‍රීසි වලින් තියෙන අයි ඩී එකක් ඕනේ කියලා. පාස්පෝට් හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි තමා ගෙනියන්න වෙන්නේ. මම ඈහුවාමයි සින්හල අයි ඩී එකෙන් ලියන්න දුන්නා කියලා