මේකෙ තිබුන ලෝකල් ලන්ගේජ් අයිඩී පුලුවන් කියල - https://home.pearsonvue.com/policies/gmacසිරාවටම? ඒකේ කියලාම තියෙනවා නේ බන් ඉන්ග්රීසි වලින් තියෙන අයි ඩී එකක් ඕනේ කියලා. පාස්පෝට් හරි ඩ්රයිවින් ලයිසන් එක හරි තමා ගෙනියන්න වෙන්නේ. මම ඈහුවාමයි සින්හල අයි ඩී එකෙන් ලියන්න දුන්නා කියලා
quora එකෙත් තිබුන indian id වලින් ලිව්ව අය
හැබැයි මම pearson onvue හරහා කලේ microsoft azure exam එකක්.
microsoft හින්ද ගයිඩ්ලයින්ස් වෙනස්ද දන්නෙ නැහැ.
වෙන exams කරන්න ඉන්න අය මේලක් යවල අහන එක හොදයි කෝකටත්