Pearson VUE exams දැන් ගෙදර ඉදන් කරන්න පුලුවන්ද ?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    සිරාවටම? ඒකේ කියලාම තියෙනවා නේ බන් ඉන්ග්‍රීසි වලින් තියෙන අයි ඩී එකක් ඕනේ කියලා. පාස්පෝට් හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි තමා ගෙනියන්න වෙන්නේ. මම ඈහුවාමයි සින්හල අයි ඩී එකෙන් ලියන්න දුන්නා කියලා
    මේකෙ තිබුන ලෝකල් ලන්ගේජ් අයිඩී පුලුවන් කියල - https://home.pearsonvue.com/policies/gmac
    quora එකෙත් තිබුන indian id වලින් ලිව්ව අය

    හැබැයි මම pearson onvue හරහා කලේ microsoft azure exam එකක්.
    microsoft හින්ද ගයිඩ්ලයින්ස් වෙනස්ද දන්නෙ නැහැ.

    වෙන exams කරන්න ඉන්න අය මේලක් යවල අහන එක හොදයි කෝකටත්
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මේකෙ තිබුන ලෝකල් ලන්ගේජ් අයිඩී පුලුවන් කියල - https://home.pearsonvue.com/policies/gmac
    quora එකෙත් තිබුන indian id වලින් ලිව්ව අය

    හැබැයි මම pearson onvue හරහා කලේ microsoft azure exam එකක්.
    microsoft හින්ද ගයිඩ්ලයින්ස් වෙනස්ද දන්නෙ නැහැ.

    වෙන exams කරන්න ඉන්න අය මේලක් යවල අහන එක හොදයි කෝකටත්
    ලන්කාවේන් ඈප්ලයි කරනකොට එක්සෑම් එකට ගාන අඩුද? එක්සෑම් එක මොනිටර් කලේ ලන්කාවේ කෙනෙක් ද?
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ලන්කාවේන් ඈප්ලයි කරනකොට එක්සෑම් එකට ගාන අඩුද? එක්සෑම් එක මොනිටර් කලේ ලන්කාවේ කෙනෙක් ද?
    free voucher ehekin liwwe. Azure virtual day ehekin hambune. Naha foreign kenek monitor kare.
     
    • Like
    Reactions: KadawathaKolla

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    ඔක්කොම බෑ සමහර ඒවා විතරයි පුලුවන්. Microsoft azure ඔක්කොම වගේ online පුළුවන්.
    CCNA ලගකදි ඉදන් පුලුවන්ලු.
    හැබැයි සමහර institute වල එක්සෑම් online proctored කරන්න බෑ. exam centre එකකටම යන්න ඕනේ.

    Microsoft ඒවට නම් අවුලක් නැහැ. මට එකපාරක් power issue ekak awith උන්ට උන දේ පැහැදිලි කරාට පස්සේ ආයේ free චාන්ස් එකක් දුන්නා එක්සෑම් එක ලියන්න
    machan oya kohomada contact karagatte unwa