peekhosting.com Scam / horu

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,967
    3,982
    113
    Sri Lanka
    pora elakiriye innawa ban. ehema awlak na. service hodai. ekama awla pora over the phone troubleshoot karanne na. hama magulatama email karanna one.

    Over the Phone Technical Supports දෙන්න බැරි හේතු කිහිපයක් තියෙනව මචං.
    හරියට Domain එක ඇහෙන්නෙ නෑ. Phone එක කනේ තියාගෙන අවුල හොයන්න බෑ. Live Chat එකෙන් වගේ කියන්න කියල නිතරම කියන්නෙ ඒකයි.Screenshot එකක්, Domain එක, Error Msg එක මේ හැම දෙයක්ම හරියට ගන්න පුළුවන් එතකොට... කිසිම දවසක Email හෝ Ticket එකෙන් ඉල්ලපු Support එකක් ලැබිල නැතුව තිබ්බ දවසක් තියෙන්න නැතුව ඇති කියල හිතනව :)
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    Mama use karanawa peekhosting den aurudu 3k wage. Matanam aulak wela nane ban

    balapan ube site wala exact clone ekak wena kata hari vikunala athi



    අරගත්තු කවුරුත් ‍ඔහොම පෝස්ට් දාල නෑ.. ගත්තෙ නැති බලං ඉන්න අමාරු කට්ටිය තමයි ඔය... :) සමහර විට එයා වෙල Hosting එකක් කරනව ඇති..
    uba hodata dannawa ne man mokak ganada katha karanne kiyala. balan idapan meke title eka seo wela top page enakan
     
    • Haha
    Reactions: sajith.xp.pk

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අරගත්තු කවුරුත් ‍ඔහොම පෝස්ට් දාල නෑ.. ගත්තෙ නැති බලං ඉන්න අමාරු කට්ටිය තමයි ඔය... :) සමහර විට එයා වෙල Hosting එකක් කරනව ඇති..
    meka ubema negative marketing ekak kiala hithenaw ban dennan :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,982
    113
    Sri Lanka
    meka ubema negative marketing ekak kiala hithenaw ban dennan :P

    මටත් පොටක් නැතුව හිටියෙ මෙහෙම එකක් කර ගන්න... කියල වත් කර ගන්න බැරි වැඩක්... පට්ට Publicity එකක් ආවෙ. Site එකේ Live Chats 5 යි... visitors ල 19 යි from elakiri.com ... Sales 2 ක් close වෙන්න යන්නෙ... මම marketing වලට දාපු එකට එකෙක් නෑ :D පොඩ්ඩක් ඉන්න වැඩේ ඉවර කරල එන්නම්...
     
    • Haha
    Reactions: Ganjakollaa1

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    balapan ube site wala exact clone ekak wena kata hari vikunala athi




    uba hodata dannawa ne man mokak ganada katha karanne kiyala. balan idapan meke title eka seo wela top page enakan

    උබත් මෝඩයෙක්නේ. හිට් වෙන සයිට් එකක් ජිවිතේට ලංකාවේ හොස්ටින්ග් හෝ නිකං ලහුත හොස්ටින්ග් එකකට දාන්න එපා. ඔන්න නිකං අප්ඩේට් නොකරන ස්ටැටික් සයිට් එකක් (පෝට්ෆෝලියෝ එකක්,පොඩි කඩේක සයිට් එකක් වගේ) ඕනම නං ලංකාවේ එකක හොස්ට් කරගත්තට කමක් නෑ. මොකටද බං දාන්නේ මේවගේ. ලංකාවේ උන් කරන්නෙත් රිසෙලින්ග් වලින් අරන් දෙන එකනේ.


    මටත් පොටක් නැතුව හිටියෙ මෙහෙම එකක් කර ගන්න... කියල වත් කර ගන්න බැරි වැඩක්... පට්ට Publicity එකක් ආවෙ. Site එකේ Live Chats 5 යි... visitors ල 19 යි from elakiri.com ... Sales 2 ක් close වෙන්න යන්නෙ... මම marketing වලට දාපු එකට එකෙක් නෑ :D පොඩ්ඩක් ඉන්න වැඩේ ඉවර කරල එන්නම්...
    echcharama iththewo nan meke ne ban :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පෲෆ් එක්ක දාපන් දෙයක් දාද්දි , උබේ සයිට් පබ්ලික් කරන්න බෑ කියන එකත් එක්ක පීක් හොස්ටින් හොරු කියලා කොහොමද කියන්නේ , මගෙ සයිට් 10 විතර දුවනවා දැනට පීක් හොස්ටින් එකේ. දැන් අවුරුදු 3-4 විතර ඉදන් දුවන ඒවත් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ

    Capture.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,982
    113
    Sri Lanka
    uba hodata dannawa ne man mokak ganada katha karanne kiyala. balan idapan meke title eka seo wela top page enakan

    අන්න ඔබතුමාගෙ ඇත්ත පරමාර්ථය එලියට ආව.. :D අන්න එහෙම කියන්න උඹත් තව Hosting එකක් කරනව. ඒකට Sales මදි. ඒ හින්ද වටේ උන්ට කෙලවල ගොඩ යන්න ඕන කියල... එහෙම ඇත්ත කිව්ව නම් සපෝට් එකක් හරි දෙනව clients ල දෙතුන් දෙනෙක් එවල.... :D
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    අන්න ඔබතුමාගෙ ඇත්ත පරමාර්ථය එලියට ආව.. :D අන්න එහෙම කියන්න උඹත් තව Hosting එකක් කරනව. ඒකට Sales මදි. ඒ හින්ද වටේ උන්ට කෙලවල ගොඩ යන්න ඕන කියල... එහෙම ඇත්ත කිව්ව නම් සපෝට් එකක් හරි දෙනව clients ල දෙතුන් දෙනෙක් එවල.... :D

    Hosting karana salli hoyannne mokata yako. uba wage lankawe un andala salli hoyanna oni na LOL
     
    • Haha
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,982
    113
    Sri Lanka
    Hosting karana salli hoyannne mokata yako. uba wage lankawe un andala salli hoyanna oni na LOL

    මගේ තරහක් නෑ බන් මේවට... උඹටත් හොඳ Product එකක් ඕන නම් Shape එකේ කතා කරපන්... වැඩේ කරල දෙන්නම්.. කස්ටමර් කෙනෙක් වෙලා ඉන්නකො මුලින්..... අනුන්ගෙ දේවල් වලට ඊරිසියා කර කර පැලියාව තියාගෙන පෝස්ට් දදා ඉන්නෙ නැතුව... ඔයාට customer id, email address, domain එක, මෙතන proof එක්ක කියන්න බැරි නම් යන්න මහත්තයෝ යන්න වැඩක් බලාගෙන.... :D අඩුම ගානෙ අද දවසට කලින් උඹට ඇවිල්ල තියෙන Email එකක වත් Screenshot එකක් දාන්න.. නැත්නම් චාටර් බන් ඔහොම පෝස්ට්...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම 2018දි වගේ Peekhosting එකෙන් ගත්තෙ මගේ සයිට් එක හොස්ට් කරන්න. හොස්ටිං එක ගැන කිසිම අවුලක් වෙලා නෑ මේ වෙනකල්. ඩවුන් වෙනව නම් දැකලම නෑ. ඩවුන් වෙන්න තියෙනව නම් ඊමේල් එකක් එවනව. මට පොඩි හරි අවුලකට වුණේ ගිය අවුරුද්දෙ ගණං වැඩි කරපු එක විතරයි ඒකටත් මොනවහරි සාධාරණ හේතුවක් කියල තිබ්බ. ඒ නිසා ඒක ගණං ගත්තෙ නෑ.

    මට නම් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් මේ වෙනකල් තියෙන අත්දැකීම් වලින්.
     
    • Love
    Reactions: sajith.xp.pk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම ඔය එහෙන් මෙහෙන් දැකපුව එක්ක මූ ටිකක් අතිපන්ඩිතයා තමා. කස්ටමර්ලා එක්ක ඇරගන්නවා, පොඩි පොඩි ආතල් ගන්නවා. ඒත් වංචාවක් කරයි කියල කියන්න බෑ.

    නදුන් නම් ඉතින් අතින් කයිට් කරගෙන හරි ඕනෙ දෙයක් කරලා දෙනවා. මල පැන්නුවොත් කෙලින්ම කුණුහබ්බෙන් තමා :lol:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Machanla ubala kauruth peekhosting eken hosting gannepa. hena horek. danna ayatath ganna kiyannepa. un ape data horakan karanawa


    Boru kyanna epa yako mage web and servers dan duwanne 5-6years walata wada wadi

    Ada wenakan kisima aulak wela na

    Pattama service support ekak tyanne.

    Anika yako usa wala eunuth sahenna ganne ugen

    Ubla peekhosting service eka use krala nathan katha krana epa oya gana

    Bruwata minissunta mada gahanna epa ban

    Aththtama un genuine widihata bussness eka karanawa

    Oya reputed kyana pitarata company melo rahak na atha kathawa eka
     
    Last edited:
    • Haha
    Reactions: Ganjakollaa1

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Registered Email Address:
    Registered Name:
    Domain Name:
    එවන්න... බලමු කවුදමේ Customer කියල :P ඔප්පු කරන්න පුළුවන් උනොත් මම වහනව Company එක.. :)

    Anyway මේ වගේ Posts ඉඳල හිටල වත් වදින්න ඕන.. Negative marketing වලට හොඳයි... මම පෝස්ට් එකක් දැම්ම එකෙක් නෑ. මේ වගේ Posts වලට සෑහෙන්න Impression එකක් තියෙනව... Thank you :D


    වසරකට 1,700/= ඉඳන් ඉහලට තියෙනව Packages. :) කැමති කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්...



    View attachment 95007


    Linux & cPanel
    සියළුම පැකේජ සඳහා ඔබට cPanel Control Panel එක හම්බෙනව.

    RAID 1 Protected SSD Drives
    හැම වෙලාවෙම ඔයාගෙ Data ටික වෙන වෙනම Hard Disks 2ක නිතරම වදිනව. ඒකෙන් Physically අවුලක් නිසා Data Loss වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම අඩුයි.

    Free SSL / HTTPS
    HTTPS / SSL මේක සදහටම නොමිලේ ඔයාගෙ Website එකට.

    Free Backups
    අපි තවත් Hard Disk එකක පරන බැකප් එකතු කරනව. හදිසියේ හරි මොනව හරි දෙයක් Website එකට උනොත් දවස් දෙක 3 කට කලින් තිබුන Backup එකක් Restore කරල දෙන්න පුළුවන්

    PHP Latest / MySQL (MariaDB) Latest
    PHP Versions, 5.3, 5.5, 5.6, 7.0, 7.2, 7.3, 7.4 වගේම MySQL (MariaDB Latest) ඔයාට හම්බෙනව

    LiteSpeed Webserver
    Apache වලට වඩා හොඳට Speed එකකින් ඔයාගෙ Web එක Load කර ගන්න පුළුවන් Caching Enable කරල. පැහැදිලි දැනෙන්න වෙනසක් හම්බෙනව.

    Email Accounts
    Inbox එකටම Email එක යවන්න පුළුවන්. Shared Hosting කියල කිව්වම සමහරු නම් කියන්නෙ SPAM ම තමයි යන්නෙ කියල. එහෙම ප්‍රශ්ණ අපේ නෑ. Cooperate / Company පාවිච්චියට හොඳටම හොඳයි.

    One-Click Software Installing
    Softaculous Apps Installer එක මඟින් Scripts 400 කට වැඩි ප්‍රමාණයක් ඔයාට එක click එකෙන් install කර ගන්න පුළුවන්. WordPress, Magento, Opencart, Jooomla, Moodle මේ ඕන එකක්.

    WordPress Supported
    LiteSpeed Servers නිසා WordPress හොඳටම වැඩ කරනව. Caching Enable කරාම හොඳ Speed එකක් ගන්න පුළුවන් ඔයාගෙ Site එකට.

    NodeJS, Python, Ruby Supported
    NodeJS, Python, Ruby කිසි අවුලක් නතුව වැඩ අපේ cPanel එක්ක.

    Remote Database Access Allowed
    ඒ කියන්නෙ පිිටින් කැමති කෙනෙකුට C# වලින් වගේ හදපු Software එක කින් අපේ Server එකේ DB එක Remotely Access කරල වැඩ ටික කර ගන්න පුළුවන්.

    USA, Florida. Server Location
    ගොඩක් කට්ටිය බයයි DataCenter එක ගැන කියන්න. හැබැයි අපි බය නෑ. අපි අපේ Dedicated Servers maintain කරන්නෙ, HostDime කියන USA වල ඇති Google වගේ ලොකු DataCenter එකකින්. ගිහින් බලාගන්න පුළුවන් Google Location වල එයාලගෙ Photos සහ විස්තර.

    99.99% Uptime Guarantee
    නිතර නිතර Down Time දකින්න වත් නැති තරම්.

    FREE Live Chat / Tickets Technical Supports
    ඕන වෙලාවක අපේ Website එකේ Live Chat එකට එන්න පුළුවන්. ඕන විස්තරයක් අහන්න පුළුවන්.

    30 Days Money Back Guarantee
    දවස් 30 ක් ඇතුලත ප්‍රශ්ණ පත්තර නෑ. Satisfy නැත්නම් ගෙවපු මුදල් නැවත ඔබට.

    No visitor limitation
    කිසිම විදියකට අපේ Packages වල Visitors Limitation එකක් අපි දාල නෑ. Bandwidth එක ගැන විතරයි ඔයාට හිතන්න තියෙන්නෙ. Website එකේ Weight එක අඩු කරල හොඳට Optimize කරල නම් තියෙන්නෙ ආයෙ ලක්ෂයක් ආවත් ඒක අපිට අදාල නෑ.

    No Fees for technical support or tickets
    කිසිම Technical Support එකකට අපි මුදල් අය කරන්නෙ නෑ. Live Chat, Tickets මේ හැම එකක්ම නොමිලේ.

    No Hidden Fees
    No Additional Huge Fees on Renewals

    මුල් අවුරුද්දෙ 90% ක් විතර Discount එකක් දීල දෙවනි අවුරුද්දෙ ඉඳන් ලොකු ලොකු Bills අපි එවන්නෙ නෑ. හැමදාටම එකම බිල USD Rate එක වෙනස් උනේ නැත්නම්.

    Authorized Agent of LK Domain Registry
    ලංකාවටම 9 දෙනයි ඉන්නෙ.
    http://www.nic.lk/index.php/domain-registration/lk-domain-agents
    Agent කෙනෙක් වෙන්න ලේසි නෑ Domains බර ගානක් Sell කරන්න ඕන, හොඳ Customer Relation එකක් තියෙන්න ඕන සහ තව ගොඩක් කරුණු කාරණා තියෙනව. .LK Domain එකක් අපෙන් ගන්නව නම් බය වෙන්න දෙයක් නෑ LK Domain Registry එකත් එක්ක අපි Signed Agreement ගහල තියෙන්නෙ Company එකක් විදියට. උපරිමය දවස් 2ක් ඇතුලත ඔයාගෙ Domain එක ඔයාට අරන් දෙන්න පුළුවන්.

    Company Started 2013
    5-star customer reviews on ElaKiri Forum.

    Reviews List
    Reviews List 2
    Live Chat Rating / Quality Page
    https://lc.chat/qb/12020862

    Call Today - 071-5116302

    https://www.peekhosting.com


    Exactly I used his services from 2016 to 2018... Everything was perfect.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    පෲෆ් දාපන් පුතේ මගෙත් සයිට් එකක් දුවනවා. කිසි අවුලක් නෑ දැන් අවුරුදු 3ක විතර ඉදන් දන්නෙ නැති දෙයක් තියෙනම් ඌට ලයිව් චැට් එකක් දාපන් ඌ කියල දෙනවා. මෙහෙම කරන්න එපා එක පාරටම.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) මටනම් කියන්න කිසිම වරදක් නෑ බන් peekhosting ගැන, ගත්ත දවසෙ ඉදල මටනම් කිසිම අවුලක් වෙලා නෑ, දන්නෙ නැති ගොඩක් දේවල් සජිත් කියන අයියට කෝල් එකක් දැම්මම කියල දෙනව, මහ රෑ 1ට 2ට whatsapp message කරත් මට reply දාල වැඩේ ගොඩ දාල දීල තියෙනව. කතාබහ කරල ඕන දෙයක් ගොඩ දාගන්න පුලුවන් එහෙම කිසිම අවුලක් වෙලා නෑ, හැම එකාම වගේ කියන්නෙ ලංකාවෙ උන්ගෙන් ගන්න එපා අනම්මනම්, මමනම් කියන්නෙ ගන්නවනම් ලංකාවෙ කොල්ලෙක්ගෙ දෙයක් ගනින්, අපේ එකෙක් ගොඩ යනවනම් මට එච්චරයි ඕන, අපේම එකෙක් වට්ටලා උඩට එනවට වඩා මහන්සි වෙලා හොද service එකක් දීලා උඩට එන එකයි වටින්නේ. මලාට මගේ සයිට් එකක්වත් විනාඩියක්වත් ඩවුන් වෙලා complain ඇවිත් නෑ. ගානත් අවුලක් නෑ, speed එකත් අවුලක් නෑ. මම දන්න ගොඩක් උන්ට peekhosting recommend කරල උනුත් දැන් use කරනව, උන්වත් කිසිම අවුලක් මට මේ වෙනකම්නම් කියල නෑ. ගන්න ඉන්නවනම් එකෙක්, අනිවා ගනින් 100% recommend කරනව මං.
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    මචන් මමත් Host එකක් කරනවා අවුරුදු දෙකක්. මමනම් ජිවිතේට කියලා නෑ කාටවත් ඔහොම. හැම දේම එසැනින් කරලා දෙනවා. සමහර අයට වෙබ් අඩවි ගැටළු හදලා දෙනවා. අපිට අදාළ නැති උනත් කරලා දෙනවා. පැය ගනම් දවස් ගනම් ගියත් එහෙම උදව් ඕනේ කෙනක් ට කරනවා. අපේ සයිට් එකේ Review තියෙනවා ඕනේ කෙනක් ගෙන් අහලා බලන්න මගේ Service එක ගැන. https://lankawebhosting.net

    ඉහි ඉහි ඉහි, නදුනා ඒ කාලෙ බොරදියේ මාලුත් බාල.. :lol::lol: