pen එකෙන් windows දාමු.....

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මගේ computer එකේ CD ROM එක වැඩ කරන්නේ නැතිව ගියා. ඉතින් pen drive එකකින් කොහොමද Windows දා ගන්නේ කියල හොයල බැලුවම නියම විදියක් set උනා. මේක ඉතින් එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා,
    මෙන්න මෙහෙමයි pen drive එකකින් windows 7 හරි windows 8 හරි windows 8.1 හරි install කරගන්නේ.
    මේකට 4GB හරි ඊට වැඩි capacity එකක් තියන pen drive එකක් ඕන.
    ඒ වගේම ඔයා install කරන්න බලාපොරොත්තු වෙන windows එකේ ISO file එක ඕන.

    මුලින්ම pen එක computer එකට සම්බන්ද කරලා command pad එක open කරගන්න.

    ඊට පස්සේ මේ පිළිවෙලට type කරන්නන

    1.diskpart
    2.list disk
    3.select disk 1 ( disk one being the USB drive )
    4.clean
    5.create partition primary
    6.select partition 1
    7.active
    8.format fs=ntfs ( you can also format in fat32 or fat )
    9.assign
    10.exit

    මෙන්න මේ වගේ

    installwindows8fromusbflasdrive-0.png

    අවසානෙදි ISO එකේ තියන files ටික Virtual drive එකකින් pen drive එකට copy කරගන්න.

    දැන් ඔයාලට pen එකෙන් computer එක boot කරන්න පුළුවන්,computer eka on වෙනකොට setup වලින් 1st boot drive එක විදියට pen drive එක select කරගත්තම.

    ප්‍රශ්නයක් තියනවනම් මේ thread එකෙන් අහන්න. නැත්නම් PM එකක් දාන්න.

    වැඩේ හොඳයි නම් ඉතින් දන්නවනේ....
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Microsoft ලාම දෙන මේ Software එක බාලා රන් කරපං ඔච්චර ෆුක ඉරා ගන්නෙ නැතුව.
    අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා :rofl:

    Code:
    http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

    Windows 7, Windows 8, Windows 8.1 ඕනෙ ISO එකකට වැඩ.
    XP වලට නම් Win2Flash තියනවා :)

    :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පැටියා;16073096 said:
    Microsoft ලාම දෙන මේ Software එක බාලා රන් කරපං ඔච්චර ෆුක ඉරා ගන්නෙ නැතුව.
    අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා :rofl:

    Code:
    http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool
    Windows 7, Windows 8, Windows 8.1 ඕනෙ ISO එකකට වැඩ.
    XP වලට නම් Win2Flash තියනවා :)

    :cool:
    :yes:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    පැටියා;16073096 said:
    Microsoft ලාම දෙන මේ Software එක බාලා රන් කරපං ඔච්චර ෆුක ඉරා ගන්නෙ නැතුව.
    අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා :rofl:

    Code:
    http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

    Windows 7, Windows 8, Windows 8.1 ඕනෙ ISO එකකට වැඩ.
    XP වලට නම් Win2Flash තියනවා :)

    :cool:

    ඔව්, එකෙනුත් පුළුවන්. මේක full sure ඕනම Windows OS එකකටම. මම මේකෙන් W7, W8, W8.1 ඔක්කම දාලා තියනවා Laptop & Desktop Computer වලට. ඔය කියන තරම් කිසිම අමාරුවක් නම් නැහැ.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පැටියා;16073096 said:
    Microsoft ලාම දෙන මේ Software එක බාලා රන් කරපං ඔච්චර ෆුක ඉරා ගන්නෙ නැතුව.
    අඬුව තියෙද්දි අත පුච්චගන්න එපා :rofl:

    Code:
    http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

    Windows 7, Windows 8, Windows 8.1 ඕනෙ ISO එකකට වැඩ.
    XP වලට නම් Win2Flash තියනවා :)

    :cool:

    godak velawata oya magula vada karanne naha ban, mama keepa paarakma try kala, passe dos krameta thamayi dagaththe
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    copy karannna kalin mehema ekak karanna ona neda? :rolleyes:

    C:\Users\SCYLLA> cd x:/boot (virtual rom)
    X:\Boot\ bootsect /nt60 Y: (usb drive letter)
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    copy karannna kalin mehema ekak karanna ona neda? :rolleyes:

    C:\Users\SCYLLA> cd x:/boot (virtual rom)
    X:\Boot\ bootsect /nt60 Y: (usb drive letter)

    නැහැ. exit වෙලා, ISO file එක virtual rom එකකින් open කරලා ඒ open වෙන file ඔක්කොම ටික pen dive එකට copy කළා නම් වැඩේ ගොඩ. ඊටපස්සේ computer එක off කරලා pen drive එකෙන් boot කලාම වැඩේ ගොඩ.
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    tnx mcn bump
    mamath try karanawa ada mage pc ekata

    bump elaaz

    ela... good post machan...

    tfs machan

    oka weda mchan mama karala thiyenawa

    godak velawata oya magula vada karanne naha ban, mama keepa paarakma try kala, passe dos krameta thamayi dagaththe

    Thanks for all
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    mata meka therenna ban. thawa tikak pahadili karanam hoda :)

    ඔය කියලා තියෙන්නේ පුළුවන් සරලම විදිය තමයි.
    මීට කලින් OS එකක් දාල තියනවනම් ගේමක්ම නැතිව කියල තියන විදියට කළා නම් ගොඩ.